වනිදු පන්දු යවන්නන් හා තුන් ඉරියව් ක්‍රීඩක ශ්‍රේණිගත කිරීම්හි ඉදිරියට admin 2022-09-14 | 1:57 pm භානුක රාජපක්ෂ පිතිකරුවන් ශ්‍රේණිගත කිරීම්හි ස්ථාන 34 කින් ඉදිරියට පැමිණ තිබෙනවා.
උසස් වීමක් නිසා මහේල ජයවර්ධන මුම්බායි ඉන්දියන්ස් පුහුණුකරු ධූරයෙන් ඉවත් වෙයි admin 2022-09-14 | 11:52 am මේ අතර, සහීර් ඛාන් එම් අයි සමූහයේ ක්‍රිකට් සංවර්ධන ගෝලීය ප්‍රධානියා (Global Head of Cricket Development) ලෙස ද උසස් කිරීමට…
ජයසූරියගේ සුපිරි පන්දු යැවීම හමුවේ ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් පිලට කඩුලු 7ක පහසු ජයක් admin 2022-09-13 | 10:38 pm Match Report
Watch : සුපිරි පන්දු යැවීමකින් ජයසූරිය දවා ගත් කඩුලු 4 මෙන්න admin 2022-09-13 | 9:21 pm හිටපු ක්‍රිකට් ක්‍රීඩකයින් ක්‍රීඩා කරන Road Safety World Series තරගාවලියේ 5 වැනි තරගය අද(13) රාත්‍රී 7.30 ඉන්දියාවේ කාන්පූර් හී දී…
දසුන්ගේ නායකත්වයෙන් යුත් ආසියානු කණ්ඩායම මෙන්න admin 2022-09-13 | 4:55 pm මෙවර ආසියානු කුසලානය ජය ගත් ශ්‍රී ලංකා කණ්ඩායමේ ක්‍රීඩකයින් සිව් දෙනෙකු මෙම කණ්ඩායමට නම් කර තිබීම විශේෂත්වයක්.
හෙට අලුයම එන ආසියානු ශූර ශ්‍රී ලංකා පිල පිළිගන්න ප්රේක්ෂකයින්ටත් ආරාධනා admin 2022-09-12 | 6:04 pm අලුයම 4.45 ට කටුනායක ගුවන් තොටුපොලට ළගා වන UL 226 ගුවන් යානයෙන් ශ්‍රී ලංකා කණ්ඩායම දිවයිනට පැමිණීමට නියමිතයි.
“මෙය ක්‍රිකට් ඉතිහාසයේ ඉතා සුවිශේෂි ජයග්‍රහණයක්” : ක්‍රීඩා ඇමති admin 2022-09-12 | 1:07 pm "මනා පුහුණුවත්, කණ්ඩායම් හැගීමත් සමගින් තම විශිෂ්ටත්වය ලොවට විදහාපාමින් මව්බිමට කීර්තියක් ගෙන දෙමින් වසර අටකට පසු ප්‍රධාන…
ආසියානු ශූර ශ්‍රී ලංකාවට ලොව නන් දෙසින් ලද ප්‍රතිචාර මෙන්න admin 2022-09-12 | 12:05 pm මෙවර ආසියානු කුසලාන පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගාවලියේ ශූරතාවය දිනූ ශ්‍රී ලංකා කණ්ඩායමට මේ වන විට ලොව නන් දෙසින් සුබ පැතුම්…
ඩිල්ෂාන් හා මුණවීරගේ සුපිරි ඉනිම් ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් පිලට විශිෂ්ඨ ජයක් ගෙනෙයි admin 2022-09-12 | 11:17 am Match Report
ලොකුවට ක්‍රිකට් ගැන මාධ්‍ය කතා කරාට කෝ අනිත් දේවල් : දසුන් ශානක admin 2022-09-12 | 9:28 am මෙහිදී අදහස් දැක් වූ ශ්‍රී ලංකා නායක දසුන් ශානක සදහන් කළේ ඔස්ට්‍රේලියාවේ දී පැවැත්වීමට නියමිත මෙවර පන්දුවාර 20යි 20 ලෝක කුසලාන…