ශ්‍රී ලංකාව තවමත් ලෝක කුසලානයට සෘජුව සුදුසුකම් ලැබීමේ සටනේ ; ප්‍රසාද ලකුණු සටහන මෙන්න admin 2022-12-01 | 11:00 am මේ වන විටත් 2023 ලෝක කුසලානය සදහා සත්කාරක ඉන්දියාව ඇතුළු රටවල් 7 ක් තේරී පත්ව අවසන්.
අසලංකගේ සුපිරි ඉනිම හා වෙල්ලාලගේගේ සටන්කාමී ප්‍රහාරය ශ්‍රී ලංකාවට ජය ගෙනෙයි admin 2022-11-30 | 10:41 pm Match Report
කැපිටල්ස් කණ්ඩායමෙන් දසුන්ට තනතුරක් admin 2022-11-30 | 5:11 pm දසුන් ශානකට අමතරව භානුක රාජපක්ෂ හා දුෂ්මන්ත චමීර ද ඩුබායි කණ්ඩායම සදහා ක්‍රීඩා කිරීමට නියමිතයි.
දෙවැනි එක්දින තරගය වර්ෂාව හමුවේ ප්‍රතිපලයකින් තොරව අවසන් වෙයි admin 2022-11-27 | 9:37 pm Match Report
පරාජයට හේතුව සහාය පුහුණුකරු පහදයි admin 2022-11-26 | 11:51 am ශ්‍රී ලංකා පන්දු යවන්නන්ගේ අඩුපාඩු තිබුණ ද පල්ලේකැලේ තණතීරුව තුළ ඇෆ්ඝනිස්තාන කණ්ඩායම ලකුණු 300 ප්‍රමාණයට අඩුවෙන් සීමා කර ගැනීමට…
පැතුම්ගේ හා වනිදුගේ සටන අපතේ යයි ; ඇෆ්ඝනිස්තානයට ලකුණු 60 ක ජයක් admin 2022-11-25 | 10:25 pm Match Report
ශ්‍රී ලංකා සංචිතයට වෙනස්කම් දෙකක් admin 2022-11-25 | 2:39 pm ඇෆ්ඝනිස්තානයට එරෙහිව අද ආරම්භ වන එක්දින ක්‍රිකට් තරගාවලිය සදහා වන ශ්‍රී ලංකා සංචිතයට ඇතුළත්ව සිටි වේග පන්දු යවන ක්‍රීඩක ප්‍රමෝද්…
ශ්‍රී ලංකා සංචිතය නිල වශයෙන් නිවේදනය කෙරේ ; භානුක ගැනත් නිල ප්‍රකාශයක් admin 2022-11-24 | 5:08 pm ඇෆ්ඝනිස්තානය සමග හෙට(25) ආරම්භ වීමට නියමිත එක්දින ක්‍රිකට් තරගාවලිය සදහා වන ශ්‍රී ලංකා සංචිතය ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් මේ…
භානුක රාජපක්ෂ ඇෆ්ඝනිස්තාන තරගාවලියෙන් ඉවත් වෙයි admin 2022-11-24 | 4:47 pm තරගාවලිය සදහා වන ශ්‍රී ලංකා සංචිතය මෙතෙක් නිල වශයෙන් නිවේදනය කර නැහැ.
“කණ්ඩායමක් වුණාම ගැටලු එනවා. ඒක සාමාන්‍ය දෙයක්” : දසුන් ශානක admin 2022-11-24 | 4:04 pm "අපි දන්නව ප්‍රතිවාදී කණ්ඩායම කවුද කියලා. මොකද අපි ලෝක කුසලානයේ දී ත්, ආසියානු කුසලානයේ දී ත්, ක්‍රීඩා කරා. නමුත් ඒ 20යි 20 තරග.…