Ultimate magazine theme for WordPress.
Browsing Category

CRICKET

ස්ටාර් ස්පෝර්ට්ස් , ඩී ස්පෝර්ට් ශ්‍රී ලංකා ක්‍රිකට් මග හරියි – හේතුව මෙන්න

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මාධ්‍ය හිමිකම් ටෙන්ඩරය සදහා සැලකිය යුතු ප්‍රතිචාරයක් හිමිව නොමැති බව වාර්තා වනවා. මේ වන විට ස්ටාර්…

මුන්රෝ, රවාල් කොන්ත්‍රාත් ගිවිසුම්වලින් ඉවතට – ජමිසන්ට කොන්ත්‍රාත්තුවක්

නවසීලන්ත ක්‍රිකට් ආයතනය විසින් 2020/21 තරග වාරය සදහා වන කොන්ත්‍රාත්ගත ක්‍රීඩකයින් ප්‍රකාශයට පත් කර තිබෙනවා. මෙතෙක් ජාත්‍යන්තර…

“සති 4ක නීරෝධායන ක්‍රියාවලියක් ලෝක කුසලානයට අවශ්‍යයි” – ඩු ප්ලෙසිස්

සති දෙක බැගින් වූ නීරෝධායන කාල සීමාවන් දෙකක් සිදු කිරීම ඔස්සේ මෙවර පන්දුවාර 20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය පැවැත්වීම සදහා…

බංග්ලාදේශ ක්‍රිකට් ආයතනයත් වැටුප් කප්පාදුවකට සූදානම්

බංග්ලාදේශ ක්‍රිකට් ආයතනය විසින් සිය විදෙස් පුහුණුකරුවන්ගේ කොන්ත්‍රාත් පිළිබද නැවත ඇගයීමක් සිදු කිරීමට අවධානය යොමු කර තිබෙනවා.…

වහබ්, අමීර් සහ හසන් කොන්ත්‍රාත් ගිවිසුම්වලින් ඉවතට – ක්‍රීඩක වැටුප් මෙන්න

පාකිස්තාන ක්‍රිකට් ආයතනය විසින් සිය නවතම කොන්ත්‍රාත්ගත ක්‍රීඩකයින්ගේ ලැයිස්තුව අද(13) ප්‍රකාශයට පත් කළා. ඊට අනුව හසන් අලී, වහබ්…

LPL ලබන වසරට කල් යන ලකුණු

ලංකන් ප්‍රිමියර් ලීග් හෙවත් එල්.පී.එල් පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගාවලිය ලබන වසර දක්වා කල් දැමීමට සිදු වනු ඇති බව ශ්‍රී ලංකා…