Browsing Category
ICC WORLD TEST CHAMPIONSHIP
අයි.සී.සී ලෝක ටෙස්ට් ශූරතාවලියේ අවසන් මහා තරගය ජූනි මාසයේ දී එංගලන්තයේ දී පැවැත්වීම සම්බන්ධයෙන් ඉන්දීය නායක රෝහිත් ෂර්මා සිය අප්‍රසාදය පල කර තිබෙනවා.
දෙවැනි වරටත් ලෝක ටෙස්ට් ශූරතාවලියේ අවසන් මහා තරගයෙන් පරාජයට පත් වීමෙන් පසුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු ඒ බව සදහන් කළා.
ඔස්ට්‍රේලියාව සමග…
Read More...
Watch : කෝලි දවා ගැනීමට ස්මිත් රැක ගත් සුපිරි උඩ පන්දුව මෙන්න
ඉන්දියාව හා ඔස්ට්‍රේලියාව අතර පැවැත්වෙන අයි.සී.සී ලෝක ටෙස්ට් ශූරතාවලියේ අවසන් මහා තරගයේ අවසන් දිනය අදයි (11).…
Watch : රහානේ දවා ගැනීමට ග්‍රීන් රැක ගත් සුපිරි උඩ පන්දුව මෙන්න
ඉන්දියාව හා ඔස්ට්‍රේලියාව අතර පැවැත්වෙන අයි.සී.සී ලෝක ටෙස්ට් ශූරතාවලියේ අවසන් මහා තරගයේ තෙවැනි දිනය වන අද(9) දිනයේ…
ඉන්දියාව හා ඔස්ට්‍රේලියාව අතර පැවැත්වෙන අයි.සී.සී ලෝක ටෙස්ට් ශූරතාවලියේ අවසන් මහා තරගයේ තෙවැනි දිනය අද(9) ලන්ඩන් නුවර ඕවල් ක්‍රීඩාංගනයේ දී ආරම්භ වුණා.
දිනය ආරම්භ වන විට සිය පළමු ඉනිම ක්‍රීඩා කරමින් සිටි ඉන්දියාව කඩුුලු 5 ක් දැවී ලබා සිටි ලකුණු සංඛ්‍යාව 151 ක්. අද දිනයේ දෙවැනි පන්දුවෙන්ම කේ එස්…
Read More...
ඉන්දියාව හා ඔස්ට්‍රේලියාව අතර පැවැත්වෙන අයි.සී.සී ලෝක ටෙස්ට් ශූරතාවලියේ අවසන් මහා තරගය අද(7) ලන්ඩන් නුවර ඕවල් ක්‍රීඩාංගනයේ දී ආරම්භ වුණා.
තරගයේ කාසියේ වාසිය දිනූ ඉන්දියාව පළමුව පන්දු යැවීමටයි තීරණය කළේ.
ඒ අනුව පන්දුවට පහර දීමට පිටියට පිවිසි ඔස්ට්‍රේලියානු කණ්ඩායමේ පළමු කඩුල්ල සිව්වැනි…
Read More...