PSL සිව්වැනි තරගයේ ජය ලාහෝර් කණ්ඩායමට admin 2021-02-23 | 6:57 pm පාකිස්තාන සුපර් ලීග් ක්‍රිකට් තරගාවලියේ සිව්වන තරගයෙන් ජය වාර්තා කිරීමට ලාහෝර් කලැන්ඩර්ස් කණ්ඩායම සමත් වුණා. ඔවුන් හමුවේ…
කලැන්ඩර්ස් සහ යුනයිටඩ් කණ්ඩායම්වලට ජය admin 2021-02-22 | 9:59 am පාකිස්තාන සුපර් ලීග් තරගාවලියේ තවත් තරග දෙකක් ඊයේ(21) කරච්චිහී දී පැවැත්වුණා. එම තරගවලින් ජය වාර්තා කළේ ලාහෝර් කලැන්ඩර්ස්…
පළමු ජය කරච්චි කිංග්ස් කණ්ඩායමට admin 2021-02-21 | 11:46 am පාකිස්තාන සුපර් ලීග් ක්‍රිකට් තරගාවලියේ 6 වැනි අදියර ඊයේ(20) කරච්චි හීදී ආරම්භ වුණා. තරගාවලියේ පළමු තරගය පසුගියවර ශූරතාවය දිනා…
පාකිස්තාන සුපර් ලීගය අදින් ඇරඹේ admin 2021-02-20 | 1:44 pm පාකිස්තාන සුපර් ලීග් ක්‍රිකට් තරගාවලියේ 6 වැනි අදියර අදින්(20) ආරම්භ වනවා. පළමු තරගය අද පැවැත්වෙන්නේ පසුගියවර ශූරතාවය දිනා ගත්…
ඩු ප්ලෙසිස්, ස්ටිර්ලින්ග් පාකිස්තාන සුපර් ලීගයට ආදේශ කෙරේ admin 2021-02-16 | 9:13 pm එළඹෙන පාකිස්තාන සුපර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩක ආදේශ කිරීම් වශයෙන් ෆෆ් ඩු ප්ලෙසිස්, ෆාවඩ් අහ්මඩ්, Tom-Kohler Cadmore,…
මසූඩ් වෙනුවට රිස්වාන්ට නායකත්වය admin 2021-02-16 | 7:36 pm පාකිස්තාන සුපර් ලීග් තරගාවලියට තරග වදින මුල්ටාන් සුල්ටාන් කණ්ඩායමේ නායකත්වය කඩුලු රකින ක්‍රීඩක මොහොමඩ් රිස්වාන්ට හිමිව තිබෙනවා.…
ෂොයිබ් මලික් දරුණු රිය අනතුරකට මුහුණ දෙයි admin 2021-01-10 | 10:02 pm පාකිස්තාන පිතිකරු ෂොයිබ් මලික් දරුණු රිය අනතුරකට මුහුණ පා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. පාකිස්තානයේ ලාහෝර් නුවර දී ඔහු මෙම…
PSL ක්‍රීඩකයින් තේරීමේ අවස්ථාවට ධනංජය ඇතුළු ශ්‍රී ලංකා ක්‍රීඩකයින් රැසක් admin 2021-01-09 | 9:08 pm මෙවර පාකිස්තාන සුපර් ලීග් ක්‍රිකට් තරගාවලියේ ක්‍රීඩක කෙටුම්පත් කිරිම (draft) හෙවත් ක්‍රීඩකයින් තෝරා ගැනීමේ කටයුතු හෙට(10) ලාහෝර්…
සීක්කුගේ ප්‍රසන්න පාකිස්තාන සුපර් ලීගයෙන් නිදහස් කෙරේ admin 2021-01-09 | 3:03 pm මෙවර පාකිස්තාන සුපර් ලීග් ක්‍රිකට් තරගාවලියට අදාළව ඒ ඒ කණ්ඩායම් විසින් රදවා ගන්නා ක්‍රීඩකයින්ගේ ලැයිස්තුව අද(9) ප්‍රකාශයට පත්…
PSL ඉහළම මිල සහිත ඛාණ්ඩයට ශ්‍රී ලංකා ක්‍රීඩකයන් දෙදෙනෙක් admin 2021-01-06 | 1:23 pm මෙවර පාකිස්තාන සුපර් ලීග් ක්‍රිකට් තරගාවලියේ ක්‍රීඩක කෙටුම්පත් කිරීම (Player Draft) හෙවත් ක්‍රීඩකයින් තෝරා ගැනීමේ කටයුතු එළඹෙන 10…