IPL සත්කාරකත්වය වෙනුවෙන් නිල ලිපිය ලැබෙයි admin 2020-07-27 | 5:55 pm මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ දී පැවැත්වීමට අවශ්‍ය බව සදහන් කරමින් නිල ලිපියක් ඉන්දීය…
IPL තරගාවලියට දින නියම වෙයි Nisansala Yuwani 2020-07-24 | 1:37 pm මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය එළඹෙන සැප්තැම්බර් 19 වනදා ආරම්භ කිරීමට තීරණය කර තිබෙනවා. තරගාවලියේ අවසන් තරගය…
IPL සැප්තැම්බර් 26 – නොවැම්බර් 7 අතර එක්සත් අරාබියේ දී admin 2020-07-19 | 12:58 am මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය පැවැත්වීම සදහා සැප්තැම්බර් 26 සිට නොවැම්බර් 7 දක්වා අතර කාලය යොදා ගැනීම සම්බන්ධයෙන්…
සංගාගේ කණ්ඩායමට කෝටි 4800ක වන්දි මුදලක් ගෙවන්නැයි නියෝග admin 2020-07-18 | 4:42 pm ඉන්දීය ප්‍රිමියර් ලීග් (අයි.පී.එල්) ක්‍රිකට් තරගාවලියට එක් වූ ඩෙකෑන් චාර්ජර්ස් කණ්ඩායමේ හිමිකාරීත්වයට ඉන්දීය රුපියල් කෝටි 4800ක…
IPL ශ්‍රී ලංකාවට අහිමි වෙයි admin 2020-07-17 | 12:56 pm මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ දී පැවැත්වීම සදහා මේ වන විට කටයුතු සැලසුම් කරමින් සිටින…
“ඉන්දියාවේ IPL නැහැ” – ගංගුලි කියයි, පළමු තැන ශ්‍රී ලංකාවට admin 2020-07-07 | 11:27 am මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය ඉන්දියාව තුළ පැවැත්වීමේ හැකියාවක් නොමැති බවට එරට ක්‍රිකට් ආයතනයේ සභාපති සෞරව් ගංගුලි…
ලෝක කුසලාන තීරණය කල් දැමීම ගැන ඉන්දියාවෙන් අයි.සී.සී සභාපතිට චෝදනා admin 2020-06-19 | 10:10 am 2020 පන්දුවාර 20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය පැවැත්වීමට හැකිදැයි අවසන් තීරණය ගැනීම සදහා තවත් මාසයක කාලයක් ලබා ගැනීමට ජගත්…
“චෙන්නාය තමයි හොදම කණ්ඩායම” – මුරලි admin 2020-06-14 | 7:43 pm තමා ක්‍රීඩා කළ හොදම පන්දුවාර 20යි 20 ලීග් කණ්ඩායම චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම බව ශ්‍රී ලංකා හිටපු සුපිරි දග පන්දු යවන ක්‍රීඩක…
“IPL ශ්‍රී ලංකාවේ පැවැත්වීමයි එකම විසදුම – සැප්තැම්බර් මාසය සුදුසුයි” –… admin 2020-06-13 | 9:28 pm මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සැප්තැම්බර් මාසයේ දී ශ්‍රී ලංකාවේ පැවැත්විය හැකි බව හිටපු ඉන්දීය ක්‍රිකට් නායක සහ…
ප්‍රේක්ෂකයින් නොමැතිව අයි.පී.එල් පැවැත්වීමට සූදානම් – ගංගුලි ලිපියකින් දන්වයි admin 2020-06-11 | 1:41 pm මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සම්බන්ධයෙන් ගන්නා අනාගත ක්‍රියාමාර්ග පිළිබද කඩිනමින් තීරණය කරන බව ඉන්දීය ක්‍රිකට්…