ෂර්මාට අද තරගය අහිමි වන ලකුණු admin 2020-09-20 | 1:28 pm දිල්ලි කැපිටල්ස් කණ්ඩායමේ වේග පන්දු යවන ක්‍රීඩක ඉෂාන්ට් ෂර්මා ආබාධයකට ලක්ව ඇති බව වාර්තා වනවා. ඒ හේතුවෙන් ඔහුට අද(20) කිංග්ස්…
බ්‍රාවෝට දෙවැනි තරගයත් අහිමි වෙයි admin 2020-09-20 | 11:33 am චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායමේ තුන් ඉරියව් ක්‍රීඩක ඩ්වේයන් බ්‍රාවෝට මෙවර අයි.පී.එල් තරග වාරය යටතේ චෙන්නායි කණ්ඩායම ක්‍රීඩා කරන…
මුම්බාය සුපුරුදු පළමු පරාජය ලබයි – චෙන්නායට කඩුලු 5ක ජයක් admin 2020-09-19 | 11:45 pm ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ 13 වන අදියරේ පළමු තරගයෙන් ජය වාර්තා කිරීමට චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම සමත් වුණා.…
IPL 13 වන ඇරඹුමට සියල්ල සූදානම් – තරග කාලසටහන මෙන්න admin 2020-09-18 | 7:33 pm ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ 13 වන අදියර හෙට(19) ආරම්භ වනවා. දින 53ක් පුරා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ දී…
“අපි අමාරුවේ වැටුනම අපිව බේර ගත්තේ මාලි” – රෝහිට් admin 2020-09-17 | 7:09 pm වේග පන්දු යවන ක්‍රීඩක ලසිත් මාලිංගගේ ස්ථානයට වෙනත් ක්‍රීඩකයෙකු ආදේශ කිරීම අතිශය දුෂ්කර කටයුත්තක් බව මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමේ…
චෙන්නායි කණ්ඩායම තවත් අර්බුදයක admin 2020-09-16 | 6:09 pm චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායමේ පිතිකරු Ruturaj Gaikwad ට මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ පළමු තරගය අහිමි වනු ඇති…
ඉසුරු උදානගේ RCB කණ්ඩායමේ ක්‍රීඩක සංචිතය මෙන්න admin 2020-09-15 | 12:33 pm මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියෙන් ලසිත් මාලිංග ඉවත්වීමත් සමග තරගාවලිය නියෝජනය කරන එකම ශ්‍රී ලාංකීය ක්‍රීඩකයා බවට මේ…
IPL පිටියට පළමු වරට අමෙරිකානුවෙක් – කොල්කටා පිල තහවුරු කරයි admin 2020-09-13 | 11:34 pm තම කණ්ඩායම විසින් අමෙරිකානු වේග පන්දු යවන ක්‍රීඩක අලී ඛාන් සමග මෙවර අයි.පී.එල් තරග වාරය වෙනුවෙන් ගිවිසුම් අත්සන් කළ බව කොල්කටා…
IPL පුහුණුකරුවන් අතරින් අවම වැටුප මහේලට admin 2020-09-12 | 12:57 pm අයි.පී.එල් කියන්නේ මුදල් කෝටි ගණනින් හුවමාරු වෙන තැනක් බව අමුතුවෙන් සදහන් කරන්න අවශ්‍ය නැහැ. ක්‍රීඩකයින්" පුහුණුකරුවන් කෝටි…
ධර්මසේන IPL ඇරයුම ප්‍රතික්ෂේප කරයි admin 2020-09-07 | 4:50 pm මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ දී විනිසුරුවරයෙකු ලෙස කටයුතු කිරීමට ලද ආරාධනය ශ්‍රී ලංකාවේ කුමාර් ධර්මසේන…