Browsing Category
BIG STORY
ඔස්ට්‍රේලියාව පිතිකරණය තෝරද්දී ශ්‍රී ලංකාව වෙනුවෙන් තිදෙනෙකුට ටෙස්ට් වරම්
ඔස්ට්‍රේලියානු කණ්ඩායම මෙම තරගය සදහා කිසිදු වෙනස්කමක් සිදු කර නැහැ.
ශ්‍රී ලංකාවෙන් 13 දෙනෙකුගෙන් යුත් සංචිතයක් ; අදත් කොවිඩ් පරීක්ෂාවක්
ඇතැම් ක්‍රීඩකයින්ට මේ වන විට යම් යම් රෝග ලක්ෂණ ඇති නමුත්, ඔවුන්ට කොවිඩ් 19 ආසාදනය වී ඇති බවට මෙතෙක් තහවුරු වී නොමැති බව ද ශ්‍රී…
තවත් ශ්‍රී ලංකා ක්‍රීඩකයික් තිදෙනෙකුට කොරෝනා
සෙසු සියලු සාමාජිකයින් රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂාවකට ලක් කර ඇති අතර, ඔවුන් කොරෝනා වෛසරය ආසාදනය වී නොමැති බව තහවුරු වී තිබෙනවා.
ශ්‍රී ලංකා ටෙස්ට් සංචිතයට තවත් වෙනසක්
ඔස්ට්‍රේලියාවට එරෙහිව එළඹෙන 8 වැනිදා ආරම්භ වන දෙවැනි ටෙස්ට් තරගය අරමුණු කර ගනිමින් ශ්‍රී ලංකා ටෙස්ට් සංචිතයට තවත් වෙනස්කම්…
LPL 2022 : වැඩිම විදෙස් ක්‍රීඩකයින් ප්‍රමාණයක් පාකිස්තානයෙන් ; LPL Draft සාරාංශය මෙන්න
පාකිස්තාන ක්‍රීඩකයින් 9 දෙනෙකු මෙවර තරගාවලිය සදහා ක්‍රීඩා කිරීමට නියමිතයි.
කැන්ඩි වොරියර්ස් නම යළි වෙනස් කෙරේ
ලංකා ප්‍රිමියර් ලිග් (LPL) ක්‍රිකට් තරගාවලියට ක්‍රීඩා කරන මහනුවර නගරය කේන්ද්‍ර කර ගත් කණ්ඩායමේ නම යළි වෙනස් කිරීමකට ලක් කර…
ලසිත් නිදහස් කරයි ; ටෙස්ට් සංචිතයට ක්‍රීඩකයින් තිදෙනෙකු කැදවයි
එම ක්‍රීඩකයින් තිදෙනා ඊයේ දිනයේ දී ටෙස්ට් සංචිතය සමග එක්ව ඇති බව ද ක්‍රිකට් ආයතනය නිවේදනය කළා.