තවත් ක්‍රිකට් ලෝක කුසලානයක් කල් යයි admin 2020-11-20 | 1:23 am 2022 අයි.සී.සී කාන්තා පන්දුවාර 20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය මාස 3කින් කල් දැමීමට ජගත් ක්‍රිකට් කවුන්සලය තීරණය කර තිබෙනවා.…
ප්‍රතිශත ක්‍රමවේදයට ICC අනුමැතිය – ටෙස්ට් ශූරතාවලියේ ශ්‍රී ලංකාවට හිමි නවතම තැන මෙන්න admin 2020-11-19 | 11:53 pm අයි.සී.සී ලෝක ටෙස්ට් ශූරතාවලියේ ප්‍රසාද ලකුණු සටහන තෝරන ක්‍රමවේදයේ සංශෝදනයක් සිදු කළ බව ජගත් ක්‍රිකට් කවුන්සලය අද(19) තහවුරු කර…
“සති තුනකවත් පුහුණුවක් දෙයි කියලයි මම හිතුවෙ” : මාලිංග ඉවත් වීම තහවුරු කරයි admin 2020-11-19 | 8:46 pm මෙවර ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියට එක් නොවීමට තමා තීරණය කළ බව ශ්‍රී ලංකා 20යි 20 නායක සහ ගෝල් ග්ලැඩියේටර්ස් කණ්ඩායමේ…
කොළඹ කණ්ඩායමට ඇන්ඩ්‍රි රසල් ප්රමුඛ විදෙස් ක්‍රීඩකයන් 7 ක් admin 2020-11-19 | 8:08 pm එළඹෙන 26 වනදා ආරම්භ වන My 11 Circle ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා මේ වන විට සියලු කටයුතු සූදානම් වෙමින් පවතිනවා.…
LPL තරගාවලියට ආ විදෙස් ක්‍රීඩකයෙකුට කොරෝනා admin 2020-11-19 | 6:55 pm ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සඳහා සහභාගී වීම වෙනුවෙන් පැමිණි Colombo Kings කණ්ඩායමේ විදෙස් ක්‍රීඩකයෙකු වන කැනඩාවේ…
නුවන් සොයිසා දූෂණ චෝදනා 3කට වරදකරු කෙරේ admin 2020-11-19 | 4:24 pm හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක සහ පුහුණුකරුවෙකු වන නුවන් සොයිසා අයි.සී.සී දූෂන මර්දන පනතෙහි වගන්ති 3ක් උල්ලංඝනය කළ බවට වරදකරු…
ජැෆ්නා ස්ටැලියන්ස් සම හිමිකාරීත්වය Microsoft Ventures නිර්මාතෘට admin 2020-11-19 | 1:29 pm ජැෆ්නා ස්ටැලියන්ස් කණ්ඩායමේ සම හිමිකරුවෙකු ලෙස තාක්ෂණික ව්‍යවසායකයෙකු වන Microsoft Ventures හි නිර්මාතෘ රාහුල් සූද් එක්වී තිබෙනවා.…
එංගලන්ත තරගාවලිය අභියස දකුණු අප්‍රිකානු ක්‍රීඩකයෙකුට කොරෝනා admin 2020-11-19 | 12:20 pm දකුණු අප්‍රිකා ක්‍රිකට් ක්‍රීඩකයෙකුට නව කොරෝනා වෛරසය ආසාදනය වී තිබෙනවා. ඒ හේතුවෙන් ඔහු සමග තවත් සමීප ආශ්‍රිත ක්‍රීඩකයින්…
මාස 8කින් පුහුණුවක් නොලැබූ මාලිංග LPL ගැන තවමත් දෙගිඩියාවෙන් admin 2020-11-19 | 11:23 am මෙවර ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියට එක්වන්නේ ද යන්න සම්බන්ධයෙන් ඉදිරි දින කිහිපයේ දී තීරණය කරන බව ශ්‍රී ලංකා 20යි 20 නායක…
ක්‍රිස් ගේල් LPL පිටියෙන් ඉවතට admin 2020-11-19 | 2:31 am බටහිර ඉන්දීය කොදෙව් සුපිරි පිතිකරු ක්‍රිස් ගේල් ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියට එක් නොවීමට තීරණය කර තිබෙනවා. ඒ, පෞද්ගලික හේතුවක්…