අයි.සී.සී නව සභාපතිවරයා තේරී පත් වෙයි admin 2020-11-25 | 2:54 am ජගත් ක්‍රිකට් කවුන්සලයේ නව ස්වාධීන සභාපතිවරයා ලෙස නවසීලන්ත ක්‍රිකට් ප්‍රධානී Greg Barclay පත් වී තිබෙනවා. ඒ පසුගිය ජූලි මාසයේ…
හැමෝම හොයන LPL කණ්ඩායම් පහේ නිල සමාජජාලා පිටු මෙන්න admin 2020-11-24 | 11:30 pm මෙවර ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා මේ වන විට සියලු කටයුතු සූදානම් වෙමින් පවතිනවා. තරගාවලියට ක්‍රීඩා කරන…
“ඔවුන්ට ක්‍රීඩා කළ හැකිදැයි සහතිකයක් දෙන්න බැහැ” – LPL සෞඛ්‍ය අධ්‍යක්ෂ admin 2020-11-24 | 8:33 pm කොරෝනා වෛරසය ආසාදනය වූ බවට මෙරටට පැමිණීමෙන් පසුව හදුනා ගැණුනු කැන්ඩි ටස්කර්ස් කණ්ඩායමේ පාකිස්තාන ක්‍රීඩක සොහයිල් තන්වීර්ට සහ…
“ලංකාවෙ ක්‍රිකට් LPL වෙනස් කරාවි, දක්ෂයින්ගේ හිගයක් නැහැ” පතාන් LPL ගැන කියූ දේ admin 2020-11-24 | 7:26 pm ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවේ මුහුණුවර වෙනස් කරනු ඇති බව කැන්ඩි ටස්කර්ස් කණ්ඩායමේ තුන්…
දශකයේ ICC සම්මානලාභීන්ගේ නිර්දේශිත නාම අතරට ශ්‍රී ලංකාවෙන් 4ක් admin 2020-11-24 | 6:00 pm පසුගිය දශකයක කාලය තුළ දී ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ දක්ෂතා දැක් වූ ක්‍රිකට් ක්‍රීඩකයින් වෙනුවෙන් ජගත් ක්‍රිකට් කවුන්සලය පිරිනමන…
ජොන්සන් චාර්ල්ස් ශ්‍රී ලංකා ගමන අරඹයි admin 2020-11-24 | 5:05 pm එළඹෙන ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කිරීමේ අරමුණින් බටහිර ඉන්දීය කොදෙව් කඩුලු රකින ක්‍රීඩක ජොන්සන් චාර්ල්ස්…
දෙවැනි දිනයේ දී අෆ්රිඩි ගුවන් යානය අල්ලා ගනියි admin 2020-11-24 | 4:18 pm ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියට එක්වීම සදහා පාකිස්තානයේ ශහිඩ් අෆ්රිඩි ශ්‍රී ලංකාව බලා එරටින් පිටත්ව ගොස් තිබෙනවා. ඊයේ…
ඉෂාන්ට් සහ රෝහිට් ෂර්මාට පළමු ටෙස්ට් තරග දෙක අහිමි වෙයි admin 2020-11-24 | 3:32 pm ඉන්දීය පිතිකරු රෝහිට් ෂර්මාට සහ වේග පන්දු යවන ක්‍රීඩක ඉෂාන්ට් ෂර්මාට ඔස්ට්‍රේලියාව සමග පැවැත්වීමට නියමිත තරග 4කින් යුත් ටෙස්ට්…
“මේක ලොකු අත්වැලක් – හොද තරගාවලියක් බලාපොරොත්තු වෙනවා” : මැතිව්ස් admin 2020-11-24 | 1:14 am ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය මෙරට ක්‍රිකට් ක්‍රීඩකාවට විශාල අත්වැලක් වනු ඇති බව කලම්බු කිංග්ස් කණ්ඩායමේ නායක ඇන්ජෙලෝ…
දැල් පන්දු යැවූ Kilinochchi Express ජැෆ්නා සංචිතයට admin 2020-11-24 | 12:32 am ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියට එක්වන ජැෆ්නා ස්ටැලියන්ස් කණ්ඩායමේ පුහුණු දැල් පන්දු යවන්නෙකු එම කණ්ඩායමේ ප්‍රධාන සංචිතයට…