Author
admin 10621 posts
‘සමහරු නුවනිදුව පටලගෙන ඉන්නවා…’ නුවනිදු, වියස්කාන්ත්, භානුක, දික්වැල්ලට මොකද…
ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටු නිලධාරීන් සහභාගී වූ මාධ්‍ය හමුවක් ඊයේ(4) පස්වරුවේ දී කොළඹ පිහිටි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන…
Watch : TATA මෝටර් රථයේ විදුරුවක් කැඩෙන්නම Ellyse Perry ගහපු සුපිරි හයේ පහර
2024 කාන්තා ප්‍රිමියර් ලීග් (WPL) ක්‍රිකට් තරගාවලියේ 11 වැනි තරගයේ දී පන්දුවක් වැදීම නිසා තරගාවලියේ අනුග්‍රාහක සමාගමක් වන TATA…
Watch : තරගයේ පළමු පන්දුවෙන්ම හේල්ස් අන්ත අසරණ කළ ආරම්භක පිතිකරුවාගේ සුපිරි පන්දුව
පාකිස්තාන සුපර් ලීග් තරගාවලියේ 20 වැනි තරගයේ විශිෂ්ඨ පන්දුවක් යොමු කරමින් ඉස්ලාමාබාද් යුනයිටඩ් කණ්ඩාමේ ආරම්භක පිතිකරු ඇලෙක්ස්…
Watch : මන්රෝගේ උපදෙස් පිළිපදිමින් ළමයෙකු රැක ගත් අනර්ඝ උඩ පන්දුව
මෙවර පාකිස්තාන සුපර් ලීග් ක්‍රිකට් තරගාවලියේ 20 වැනි තරගය ඊයේ රාත්‍රියේ දී රාවල්පින්ඩි හී දී පැවැත්වුණා. ඒ, ඉස්ලාමාබාද් යුනයිටඩ්…
Toss Report : කාසියේ වාසිය බංග්ලාදේශයට – කණ්ඩායම් දෙක මෙන්න
ශ්‍රී ලංකාව හා බංග්ලාදේශය අතර පැවැත්වෙන තරග 3කින් යුත් පන්දුවාර විස්සයි 20 ක්‍රිකට් තරගාවලියේ පළමු තරගයේ කාසියේ වාසිය දිනා ගැනීමට…
ජනිත් ලියනගේගේ ප්‍රහාරය යාපනයට ජය ගෙනෙයි
නැෂනල් සුපර් ලීග් එක්දින ක්‍රිකට් තරගාවලියේ 7 වැනි හා 8 වැනි තරගවලින් ජය වාර්තා කිරීමට යාපනය හා දඹුල්ල කණ්ඩායම් ඊයේ(3) සමත් වුණා.…
වනිදු ක්‍රීඩා කරන සන්රයිසස් හයිදරාබාද් කණ්ඩායමේ නව නායකයා නිවේදනය කෙරේ
2023 අයි.පී.එල් තරගාවලියේ දී සන්රයිසස් හයිදරාබාද් කණ්ඩායම තරග 14 කදී ජය ගත්තේ තරග 4 ක් පමණයි. ඒ අනුව ප්‍රසාද ලකුණු 8 ක් පමණක් හිමි…