ක්‍රිකට් මතකාවර්ජන : ෆරූකි-ශන්තෝ උණුසුම මතකද? admin 2024-03-11 | 2:57 pm ශ්‍රී ලංකා - බංග්ලාදේශ විස්සයි 20 තරගාවලියත් එක්ක මේ වන විට ක්‍රිකට් උණුසුම යළි ඉහළ ගිහිං. දෙරට අතර පැවැති තරග 3කින් යුත්…
80/5 න් පසු මාෂ් – කෙරී සම්බන්ධය ඔස්ට්‍රේලියාවට නොසිතූ ජයක් ගෙනෙයි admin 2024-03-11 | 12:52 pm Match Report
කලහකාරී ලෙස හැසිරිණු තව්හිද් හ්රිදෝයිට වැඩ වරදියි – අයි.සී.සීය දඩුවම් පනවයි admin 2024-03-10 | 8:10 pm බංග්ලාදේශ පිතිකරු තව්හිද් හ්රිදෝයිට ජගත් ක්‍රිකට් කවුන්සලය විසින් දඩ නියම කිරීමක් සිදු කර තිබෙනවා. ඒ, ශ්‍රී ලංකාව සමග සිල්හෙට්…
ජේසන් රෝයි වෙනුවට ආදේශක පිතිකරුවෙකු KKR නිවේදනය කරයි admin 2024-03-10 | 5:56 pm 2024 ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලිය වෙනුවෙන් එංගලන්ත පිතිකරු ජේසන් රෝයි වෙනුවට ආදේශක ක්‍රීඩකයෙකු නම් කිරීමට කොල්කටා නයිට්…
WTC : ඉන්දියාව සිය පෙරමුණ තවදුරටත් ශක්තිමත් කර ගනියි admin 2024-03-10 | 5:28 pm එංගලන්තය සමග පැවැති තරග 5කින් යුත් ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගයෙන් ඉනිමක ජයක් ලබමින් තරගාවලිය තරග 4-1 ක් ලෙස ජය ගත්…
Day 3 Report : නවසීලන්තය ජයග්‍රහනයට කඩුලු හයක් පිටුපසින් admin 2024-03-10 | 3:09 pm සංචාරක ඔස්ට්‍රේලියානු කණ්ඩායම හා නවසීලන්ත කණ්ඩායම අතර පැවැත්වෙන දෙවැනි හා අවසන් ටෙස්ට් ක්‍රිකට් තරගයේ තෙවැනි දිනය අද(10) නිමා වුණේ…
ඉන්දීය ක්‍රීඩකයින්ගේ තරග ගාස්තු 300% කින් ඉහළ යන අලුත් ක්‍රමයක් හදුන්වා දෙයි admin 2024-03-10 | 9:20 am ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය විසින් ටෙස්ට් ක්‍රිකට් දිරි දීමනා ක්‍රමයක් හදුන්වා දී තිබෙනවා. ඒ අනුව මෙහිදී එක් තරග වාරයකදී…
Watch : නුවන් තුෂාර දවා ගත් කඩුලු පහ admin 2024-03-09 | 7:15 pm ශ්‍රී ලංකා වේග පන්දු යවන ක්‍රීඩක නුවන් තුෂාර අද(9) බංග්ලාදේශය සමග පැවැති තෙවැනි පන්දුවාර විස්සයි 20 ක්‍රිකට් තරගයේ දී විශිෂ්ඨ…