සංගක්කාරට එම්.සී.සීයෙන් වසරක ධූර කාල දිගුවක් admin 2020-05-06 | 6:16 pm එම්.සී.සී හෙවත් මාරිලිබෝන් ක්‍රිකට් සමාජයේ සභාපතිවරයා වන කුමාර් සංගක්කාර මහතාගේ ධූර කාලය දීර්ඝ කිරීමට එම ක්‍රිකට් සමාජයේ අවධානය…
“අපේ විශ්වාසය දිනා ගන්න හේල්ස්ට තාමත් දොර විවෘතයි” – මෝර්ගන් admin 2020-05-06 | 1:10 am එංගලන්ත ක්‍රිකට් කණ්ඩායමේ හිටපු මුල්පෙල පිතිකරු අලෙක්ස් හේල්ස්ට යළි ජාත්‍යන්තර තරග පිටියට පිවිසීමේ හැකියාව පවතින බව නායක ඉයන්…
“මම රටේ හොදම පිතිකරුවන් 6 දෙනා අතරේ ඉන්නවා” admin 2020-05-05 | 9:28 pm ඔස්ට්‍රේලියානු ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායමට ඇතුළු වීම සදහා තමා තවදුරටත් සටන් කරන බව මුල් පෙල පිතිකරු උස්මාන් කවාජා පවසනවා. තමා එරට…
මුරලි කළ යෝජනාවට සුපිරි ක්‍රිකට් ක්‍රීඩිකාව දුන් පිළිතුර admin 2020-05-04 | 6:51 pm ඉන්දීය පිතිකරු මුරලි විජේ පසුගියදා තමා පිළිබද කළ ප්‍රකාශයකට ඔස්ට්‍රේලියානු ක්‍රිකට් ක්‍රීඩිකා ඇලිස් පෙරි ප්‍රතිචාර දක්වා තිබෙනවා.…
“ශ්‍රී ලංකා පිතිකරුවන් එදා කඩිමුඩියෙ ගැහුවද දන්නේ නෑ” – තරග පාවා දුන් අසීෆ් සිය… admin 2020-05-04 | 3:09 pm පාකිස්තානය යනු දක්ෂ වේග පන්දු යවන්නන් බිහි කළ සහ බිහි කරමින් සිටින රටක් බව සියලු දෙනා දන්නා කරුණක්. ශොයිබ් අක්තාර්, වසීම්…
කොදෙව් – එංගලන්ත ගැටුම ගැන සාකච්ඡාවලට නායකයිනුත් එක් වෙයි admin 2020-05-04 | 12:30 am බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමේ එළඹෙන එංගලන්ත තරග සංචාරය පැවැත්වීම සම්බන්ධයෙන් තවදුරටත් දෙපාර්ශවය අතර සාකච්ඡා සිදු වනවා. සිදු…
“විශ්‍රාම ගන්නා තුරු කොල්කටා කණ්ඩායමට ක්‍රීඩා කරනවා” – රසල් admin 2020-05-03 | 12:59 pm ක්‍රිකට් පිටියෙන් විශ්‍රාම ගන්නා තුරු තමාට කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායම සදහා ක්‍රීඩා කිරීමට අවශ්‍ය බව කොදෙව් තුන් ඉරියව් ක්‍රීඩක…
“ක්‍රිකට් හරිම සරලයි – සුදුසු පරිසරය සහ මානසිකත්වයයි වැදගත්” – මහේල admin 2020-05-03 | 9:46 am නායකයෙකු ලෙස හෝ පුහුණුකරුවෙකු ලෙස කටයුතු කිරීමේ දී තමා සිය කණ්ඩායමේ ක්‍රීඩකයින්ට ඉදිරියට යාම සදහා අවශ්‍ය පිටුබලය ලබා දෙන බව ශ්‍රී…
“ඔස්ට්‍රේලියාව හා එංගලන්තයත් පාකිස්තානයට යා යුතුයි” – සංගක්කාර admin 2020-05-02 | 1:55 pm ඔස්ට්‍රේලියාව, එංගලන්තය සහ දකුණු අප්‍රිකාව වැනි කණ්ඩායම් ද ඉදිරියේ දී පාකිස්තානයේ තරග සංචාරවල නිරත විය යුතු බව හිටපු ශ්‍රී ලංකා…
“ඉන්දු, බංග්ලාදේශ තරගාවලි පැවැත්වීමට උත්සාහ ගන්නවා” – ශ්‍රී ලංකා ක්‍රිකට් admin 2020-05-02 | 11:02 am තාවකාලිකව අවලංගු කෙරුණු එංගලන්ත කණ්ඩායමේ ශ්‍රී ලංකා ටෙස්ට් තරග සංචාරය ලබන ජනවාරි මාසයේ දී පැවැත්වීමට හැකි වනු ඇති බව ශ්‍රී ලංකා…