ඉන්දියාවට ක්‍රිකට් එපා කර අදට වසර 23 ක් admin 2020-08-06 | 12:06 am ශ්‍රී ලංකාව සහ ක්‍රිකට් ලෝක වාර්තා අතර තියෙන්නේ පුදුමාකාර බැදීමක්. එක් කලක් ටෙස්ට්, එක්දින, සහ 20යි 20 යන තරග රටා ත්‍රිත්වයේම…
පාකිස්තානය 139/2 – Day 1 Report admin 2020-08-05 | 11:23 pm එංගලන්ත කණ්ඩායම සහ පාකිස්තාන කණ්ඩායම අතර පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ පළමු දිනය අද(5) නිමා වුණා. ඒ වන විට තරගයේ කාසියේ…
vivo සමාගම IPL අනුග්‍රාහකත්වයෙන් ඉවත් වෙයි admin 2020-08-05 | 12:53 pm චීනයට අයත් vivo සමාගම අයි.පී.එල් හෙවත් ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ ප්‍රධාන අනුගාහකත්වයෙන් ඉවත් වීමට නියමිත බව වාර්තා…
එංගලන්ත ක්‍රීඩකයා පියඹා ගොස් නැවතූ හතරේ පහර admin 2020-08-05 | 9:40 am එංගලන්ත කණ්ඩායම සමග ඊයේ(4) පැවැති තෙවන හා අවසන් එක්දින ක්‍රිකට් තරගයෙන් විශිෂ්ඨ හඹායාමක් සමගින් අමතක නොවන ජයක් වාර්තා කිරීමට…
දැවැන්ත ඉලක්කයක් හඹා ගිය අයර්ලන්තයට වාර්තාගත ජයග්‍රහණයක් admin 2020-08-05 | 8:47 am එංගලන්ත කණ්ඩායම සමග පැවැති තරග තුනකින් යුත් එක්දින ක්‍රිකට් තරගාවලියේ තෙවන හා අවසන් තරගයේ ජයග්‍රහණය විශිෂ්ඨ හඹායාමකින් සනිටුහන්…
ගෙවීම් නොදුන් චෝදනාවට බංග්ලාදේශයෙන් පිළිතුරු admin 2020-08-04 | 10:30 pm ක්‍රීඩකයින්ට නිසි පරිදි ගෙවීම් සිදු නොකළ බවට එල්ල වූ චෝදනා ප්‍රතික්ෂේප කරන බව බංග්ලාදේශ ක්‍රිකට් ආයතනය පවසනවා. ජාත්‍යන්තර…
ලකුණු 6ට බිද හෙලූ මාලිංගගේ කඩුලු 5 admin 2020-08-04 | 8:14 pm පහුගිය වසරේ නවසීලන්ත කණ්ඩායම ශ්‍රී ලංකාවේ සිදු කළ තරග සංචාරය ඔබට කවදාවත් අමතක නොවන තරගාවලියක් බවට පත්කිරීමට ලසිත් මාලිංග නම්…
එංගලන්ත පිතිකරණ පුහුණුකාරධූරය ට්‍රොට්ට admin 2020-08-04 | 4:43 pm එංගලන්ත කණ්ඩායමේ පිතිකරණ පුහුණුකරු ලෙස හිටපු ක්‍රීඩක ජොනතන් ට්‍රොට් පත් කර තිබෙනවා. ඒ, එළඹෙන පාකිස්තාන ටෙස්ට් තරගාවලිය…
කොදෙව් – ඔස්ට්‍රේලියා 20යි 20 තරගාවලිය දින නියමයක් නොමැතිව කල් යයි admin 2020-08-04 | 3:28 pm බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමග පැවැත්වීමට නියමිතව තිබූ තරග 3කින් යුත් පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගාවලිය දින නියමයක් නොමැතිව කල්…
ඔස්ට්‍රේලියාව පැරද වූ කුලේගේ අවසන් පන්දුවාරය admin 2020-08-04 | 1:47 pm 2012 වසරේදී ඕස්ට්‍රේලියාව, ඉන්දියාව හා ශ්‍රී ලංකාව අතර ඔස්ට්‍රේලියාවේ පැවතී තුන්කොන් එක්දින ක්‍රිකට් තරගාවලිය ඔබට මතක ඇති. එම…