Ultimate magazine theme for WordPress.

මැතිව්ස් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට සමු දෙයි ?

ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමු ගැනීමට තමා අවධානය යොමු කර ඇති බවට ශ්‍රී ලංකා තුන් ඉරියව් ක්‍රිකට් ක්‍රීඩක ඇන්ජෙලෝ මැතිව්ස් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට දැනුම් දී තිබෙනවා.

කෙසේ වෙතත්, ඒ සම්බන්ධයෙන් වන අවසන් තීරණය ඉදිරියේ දී දැනුම් දෙන බවයි 34 හැවිරිදි ඔහු සදහන් කර ඇත්තේ.

සීමිත පන්දුවාර තරගවලින් මැතිව්ස් ඇතුළු ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයින් කිහිප දෙනෙකු තාවකාලිකව ඉවත් කිරීමට මෑතකදී ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුව පියවර ගත්තා.

අනතුරුව තිසර පෙරේරා ද ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමු ගැනීමටයි තීරණය කළේ.

Leave a comment