Ultimate magazine theme for WordPress.

කාන්තා කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස හෂාන් පත් කෙරේ

ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස හිටපු ටෙස්ට් ක්‍රිකට් නායක හෂාන් තිලකරත්න මහතා පත් කර ඇති බව වාර්තා වනවා.

වසර දෙකක කාලයක් සදහා ඔහුගේ පත් කිරීම සිදු කර ඇති බව සදහන්.

53 හැවිරිදි හෂාන් තිලකරන්ත මීට පෙර ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ කණ්ඩායමේ ද පුහුණුකරු ලෙස කටයුතු කළා.

ශ්‍රී ලංකාව වෙනුවෙන් ඔහු ටෙස්ට් තරග 83කට සහ එක්දින තරග 200කට ක්‍රීඩා කර තිබුණා.

Leave a comment