ශ්‍රී ලංකාවට එරෙහි සිම්බාබ්වේ සංචිතය නම් කෙරේ – චටාරාට තරගාවලිය අහිමි වෙයි

0 416

ශ්‍රී ලංකාව සමග පැවැත්වීමට නියමිත තරග දෙකකින් යුත් ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය සදහා වන සිම්බාබ්වේ සංචිතය ප්‍රකාශයට පත් කර තිබෙනවා.

සීන් විලියම්ස්ගේ නායකත්වයෙන් යුත් සංචිතය සදහා ක්‍රීඩකයින් 15 දෙනෙක් ඇතුළත්.

ආබාධයක් හේතුවෙන් ටෙන්ඩායි චටාරාට මෙම තරගාවලිය අහිමි වී ඇති බව සදහන්.

දේශීය තරගයක් අතරතුර දී යී 28 හැවිරිදි ඔහු මෙලෙස ආබාධයකට ලක්ව ඇත්තේ.

දෙරට අතර පැවැත්වෙන පළමු ටෙස්ට් තරගය ලබන 19 වනදා හරාරේ හී දී ආරම්භ වීමට නියමිතයි.

Zimbabwe Squad:

  • Sean Williams (c), Sikandar Raza Butt, Regis Chakabva, Craig Ervine, Kyle Jarvis, Kevin Kasuza, Timycen Maruma, Prince Masvaure, Brian Mudzinganyama, Carl Mumba, Ainsley Ndlovu, Victor Nyauchi, Brendan Taylor, Donald Tiripano, Charlton Tshuma
You might also like

Leave A Reply

Your email address will not be published.