Ultimate magazine theme for WordPress.

Watch : PSL පිටියේ දී දැකිය හැකි වූ සියල්ලන් මවිතයට පත් කළ ‘no-look scoop’ හයේ පහර

පාකිස්තාන සුපර් ලීග් ක්‍රිකට් තරගාවලියේ 13 වැනි තරගයේ දී පෙෂාවර් සල්මි කණ්ඩායමේ ආරම්භක පිතිකරු සයිම් අයුබ් විසින් ‘no-look scoop’ හයේ පහරක් එල්ල කිරීමට ඊයේ(26) සමත් වුණා.

ඉස්ලාමාබාද් යුනයිටඩ් කණ්ඩායමේ ටිමාල් මිල්ස් යොමු කළ තරගයේ සිව්වැනි පන්දුවාරයේ පළමු පන්දුවටයි ඔහු මෙම අලංකාර හයේ පහර deep fine leg කලාපය හරහා එල්ල කළේ.

දර්ශන කිහිපයක් පහතින් නරඹන්න –

Leave a comment