Ultimate magazine theme for WordPress.

Watch : කුෂාල් දවා ගැනීමට කාර්ටි රැක ගත් සුපිරි උඩ පන්දුව මෙන්න

2023 ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියට අදාළ සුදුසුකම් ලබා ගැනීමේ තරගාවලියේ 9 වැනි තරගයේ දී සුපිරි උඩ පන්දුවක් රැක ගැනීමට බටහිර ඉන්දීය කොදෙව් ක්‍රීඩක Keacy Carty සමත් වුණා.

මෙම තරගයේ දී ඔවුන්ගේ ප්‍රතිවාදීන් වූයේ නේපාල කණ්ඩායමයි.

තරගයේ පළමුව පන්දුවට පහරදුන් කොදෙව්වන් කඩුලු 7 ක් දැවී ලකුණු 339 ක් ලබා ගත්තා.

නේපාල කණ්ඩායම පිළිතුරු ඉනිම ක්‍රීඩා කිරීමේ දී 5 වැනි කඩුල්ල ලෙස Kushal Malla ලකුණු 2කට දවා ගැනීමට අකීල් හොසෙයින් සමත් වුණා.

එම කඩුල්ල දවා ගැනීම සදහායි හයේ සීමාව ආසන්නයේ රැදී සිටිමින් Keacy Carty විසින් සුපිරි උඩ පන්දුවක් රැක ගනු ලැබුවේ.

උඩ පන්දුවේ දර්ශන පහතින් නරඹන්න –

Leave a comment