Ultimate magazine theme for WordPress.

ICC වසරේ ක්‍රිකට් ක්‍රීඩකයා ඇතුළු සියලු සම්මානලාභීන් නිවේදනය කෙරේ

2023 වසරට අදාළ අයි.සී.සී වසරේ ක්‍රිකට් ක්‍රීඩකයාට හිමි ශ්‍රීමත් ගාර්ෆීල්ඩ් සෝබර්ස් සම්මානය දිනා ගැනීමට ඔස්ට්‍රේලියානු නායක පැට් කමින්ස් සමත්ව තිබෙනවා.

පසුගිය වසරේ දී පන්දු යැවීමෙන් හා පිතිකරණයෙන් ඉහළ දක්ෂතා දැක්වීමට ඔහු සමත් වූ අතර, ඔහුගේ නායකත්වය යටතේ ඔස්ට්‍රේලියාව එක්දින ලෝක ශුරයින් ලෙසත්, ටෙස්ට් ලෝක ශූරයින් ලෙසත් කිරුළු පළදිනු ලැබුවා.

වසරේ එක්දින ක්‍රිකට් ක්‍රීඩකයා සම්මානයෙන් මෙවර පිදුම් ලැබුවේ ඉන්දීය සුපිරි පිතිකරු විරාත් කෝලි.

ඔස්ට්‍රේලියානු ආරම්භක පිතිකරු උස්මාන් කවාජා වසරේ ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩකයා සම්මානයෙන් පිදුම් ලැබුවා.

මේ අතර, වසරේ කාන්තා ක්‍රිකට් ක්‍රීඩිකාවට හිමි Rachael Heyhoe Flint සම්මානයෙන් පිදුම් ලැබුවේ එංගලන්තයේ Nat Sciver-Brunt.

වසරේ එක්දින ක්‍රිකට් ක්‍රීඩිකාව ලෙස චමරි අතපත්තු සම්මානයෙන් පිදුම් ලැබුවා.

මේ අතර, වසරේ ක්‍රීඩාවේ ජීව ගුණයට හිමි අයි.සී.සී සම්මානය (ICC Spirit of Cricket Award) මෙවර හිමි වුණේ සිම්බාබ්වේ කණ්ඩායමටයි.

ඒ, 2023 එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සුදුසුකම් ලබා ගැනීමේ තරගාවලියේ දී සිම්බාබ්වේ කණ්ඩායම හමුවේ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම පරාජයට පත් වීමෙන් පසුව සිම්බාබ්වේ ක්‍රීඩකයින් විසින් කොදෙව් ක්‍රීඩක අකීල් හොසෙයින් සැනසීම සදහා කටයුතු කළ ආකාරය වෙනුවෙනුයි.

වසරේ විනිසුරුවරයාට හිමි David Shepherd සම්මානයෙන් මෙවර පිදුම් ලැබුවේ එංගලන්තයේ Richard Illingworth.

අයි.සී.සී සම්මානලාභීන් ලැයිස්තුව හා කණ්ඩායම් 5 –

  • ICC Men’s Cricketer of the Year 2023
    Pat Cummins
  • ICC Women’s Cricketer of the Year 2023
    Nat Sciver-Brunt
  • ICC Men’s ODI Cricketer of the Year 2023
    Virat Kohli
  • ICC Women’s ODI Cricket of the Year 2023
    Chamari Athapaththu
  • ICC Men’s Test Cricketer of the Year 2023
    Usman Khawaja
  • ICC Men’s Associate Cricketer of the Year 2023
    Bas de Leede
  • ICC Women’s Associate Cricketer of the Year 2023
    Queentor Abel
  • ICC Men’s T20I Cricketer of the Year 2023
    Suryakumar Yadav
  • ICC Women’s T20I Cricketer of the Year 2023
    Hayley Matthews
  • ICC Men’s Emerging Cricketer of the Year 2023
    Rachin Ravindra
  • ICC Women’s Emerging Cricketer of the Year 2023
    Phoebe Litchfield
  • ICC Umpire of the Year 2023
    Richard Illingworth

ICC Men’s Test Team of the Year 2023

  1. Usman Khawaja
  2. Dimuth Karunaratne
  3. Kane Williamson
  4. Joe Root
  5. Travis Head
  6. Ravindra Jadeja
  7. Alex Carey (WK)
  8. Pat Cummins (C)
  9. R Ashwin
  10. Mitchell Starc
  11. Stuart Broad

ICC Women’s ODI Team of the Year 2023

  1. Phoebe Litchfield
  2. Chamari Athapaththu (C)
  3. Ellyse Perry
  4. Amelia Kerr
  5. Beth Mooney (WK)
  6. Nat Sciver-Brunt
  7. Ash Gardner
  8. Annabel Sutherland
  9. Nadine de Klerk
  10. Lea Tahuhu
  11. Nahida Akter

ICC Men’s ODI Team of the Year 2023

  1. Rohit Sharma (C)
  2. Shubman Gill
  3. Travis Head
  4. Virat Kohli
  5. Daryl Mitchell
  6. Heinrich Klaasen (WK)
  7. Marco Jansen
  8. Adam Zampa
  9. Mohammed Siraj
  10. Kuldeep Yadav
  11. Mohammed Shami

ICC Women’s T20I Team of the Year 2023

  1. Chamari Athapaththu (C)
  2. Beth Mooney (WK)
  3. Laura Wolvaardt
  4. Hayley Matthews
  5. Nat Sciver-Brunt
  6. Amelia Kerr
  7. Ellyse Perry
  8. Ash Gardner
  9. Deepti Sharma
  10. Sophie Ecclestone
  11. Megan Schutt

ICC Men’s T20I Team of the Year 2023

  1. Yashasvi Jaiswal
  2. Phil Salt
  3. Nicholas Pooran (WK)
  4. Suryakumar Yadav (C)
  5. Mark Chapman
  6. Sikandar Raza
  7. Alpesh Ramjani
  8. Mark Adair
  9. Ravi Bishnoi
  10. Richard Ngarava
  11. Arshdeep Singh
Leave a comment