එංගලන්ත ක්‍රීඩකයා පියඹා ගොස් නැවතූ හතරේ පහර admin 2020-08-05 | 9:40 am එංගලන්ත කණ්ඩායම සමග ඊයේ(4) පැවැති තෙවන හා අවසන් එක්දින ක්‍රිකට් තරගයෙන් විශිෂ්ඨ හඹායාමක් සමගින් අමතක නොවන ජයක් වාර්තා කිරීමට…
ලකුණු 6ට බිද හෙලූ මාලිංගගේ කඩුලු 5 admin 2020-08-04 | 8:14 pm පහුගිය වසරේ නවසීලන්ත කණ්ඩායම ශ්‍රී ලංකාවේ සිදු කළ තරග සංචාරය ඔබට කවදාවත් අමතක නොවන තරගාවලියක් බවට පත්කිරීමට ලසිත් මාලිංග නම්…
ඔස්ට්‍රේලියාව පැරද වූ කුලේගේ අවසන් පන්දුවාරය admin 2020-08-04 | 1:47 pm 2012 වසරේදී ඕස්ට්‍රේලියාව, ඉන්දියාව හා ශ්‍රී ලංකාව අතර ඔස්ට්‍රේලියාවේ පැවතී තුන්කොන් එක්දින ක්‍රිකට් තරගාවලිය ඔබට මතක ඇති. එම…
පන්දුවෙන් පිතිකරුට දමා ගැසූ වරදට දඩුවම් ලකුණු 5ක් පනවයි admin 2020-08-03 | 12:12 pm එංගලන්තයේ බොබ් විලිස් කුසලාන තරගාවලිය යටතේ පැවැති තරගයකදී දඩුවම් ලකුණු 5ක් පන්දු යැවීමේ කණ්ඩායමට එරෙහිව පැනවීමට විනිසුරුවන් කටයුතු…
මාලිංග පෙම්වතිය සමග තරගයකදී කැමරාවට හසු වූ හැටි admin 2020-08-02 | 8:14 pm ශ්‍රී ලංකා කණ්ඩායම හා ඉන්දීය කණ්ඩායම අතර තරග පහකින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලියක් 2008 වසරේදී පැවැත්වුණා. එම තරගාවලිය තරග…
ඩිල්ෂාන්ගේ දෙවැනි එක්දින කඩුල්ලෙන් තහවුරු වූ ආසියානු කුසලානය admin 2020-08-02 | 2:13 pm ශ්‍රී ලංකාව විසින් අවසන් වරට මව්බිමේදී ආසියානු කුසලානයක් ජයග්‍රහණය කරනු ලැබුවේ මීට වසර 16 කට පමණ පෙරයි. එනම්, 2004 වසරේ දී යි.…
මාලිංගගේ මාරාන්තික බවුන්සර් පන්දුව admin 2020-08-01 | 8:28 pm ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලිය පිළිබද මේ වන විට දැඩි කතා බහක් ඇතිව තිබෙනවා. ඒ, ඊට අදාළ දින මේ වන විටත් ප්‍රකාශයට පත් කර තිබීම…
මුරලි යැවූ සියවසේ පිට දග පන්දුව admin 2020-07-31 | 1:42 am ලෝක ක්‍රිකට් ඉතිහාසයේම විශිෂ්ඨතම දග පන්දු යවන්නා ලෙස මුරලි හැදින්වීමේ වරදක් නැහැ. වසර 140කට වැඩි ටෙස්ට් ඉතිහාසයේ බිහි වූ දක්ෂතම…
ටේලර් අමාරුවේ දාපු තරුණ මාලිගේ සුපිරි පන්දු ටික admin 2020-07-30 | 2:40 pm 2007 ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලිය කියන්නේ ශ්‍රී ලංකා ක්‍රිකට් රසිකයන්ට අමතක කරන්න බැරි වේදනාත්මකම තරගාවලියක්. එම තරගාවලිය ශ්‍රී…
පන්දුව මුහුණේ වැදී කොදෙව් කඩුලු රකින්නාට සිදු වූ අනතුර admin 2020-07-27 | 7:07 pm සංචාරක බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සහ එංගලන්ත කණ්ඩායම අතර පැවැත්වෙන තරග 3කින් යුත් ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගයේ තෙවන දිනය…