රාහුල් අදත් බින්දුවට දැවී ගිය අයුරු මෙන්න admin 2021-03-16 | 8:58 pm 20යි 20 තරගවලදී ඉන්දීය ආරම්භක පිතිකරුවන් අතරින් කේ.එල්. රාහුල්ට හිමිවන්නේ සුවිශේෂී ස්ථානයක් බව නොරහසක්. අයි.පි.එල් පිටියේ දී…
“ශ්රී ලංකා ලෙජන්ඩ්ස් ක්රීඩකයින් ගොඩක් කැපවීමෙන් පුහුණුවීම් කරනවා” ජොන්ටි රෝඩ්ස් admin 2021-03-16 | 1:17 pm ශ්රී ලංකා ලෙජන්ඩ්ස් කණ්ඩායමේ ක්රීඩකයින් ඉතාමත් කැපවීමෙන් පුහුණුවීම් සිදු කරන බව දකුණු අප්රිකා ලෙජන්ඩ්ස් කණ්ඩායමේ නායක ජොන්ටි…
ඩිල්ෂාන්ගේ විශිෂ්ඨ පන්දු යැවීම හමුවේ පීටර්සන් ඇතුළු මුල්පෙල පිතිකරුවන් දැවීගියේ මෙහෙමයි admin 2021-03-14 | 8:53 pm Road Safety World Series තරගාවලිය යටතේ ශ්රී ලංකා ලෙජන්ඩ්ස් කණ්ඩායම හා එංගලන්ත ලෙජන්ඩ්ස් කණ්ඩායම අතර තරගයේ දී පන්දු යැවීමෙන්…
යුවරාජ් සිං දකුණු අප්රිකා ලෙජන්ඩ්ස් පන්දු යවන්නන් අසරණ කරවූ සුපිරි ඉනිම මෙන්න admin 2021-03-14 | 3:39 pm ඉන්දීය හිටපු ක්රිකට් ක්රීඩක යුවරාජ් සිං යනු 20යි 20 පිටියේ ප්රහාරාත්මක පිතිකරුවෙකු බව අමුතුවෙන් ප්රකාශ කළ යුතු නොවේ. ඔහුගේ…
අඩිල් රෂීඩ්ගේ පන්දුවකට විරාට් කෝලි අදත් 0 ට දැවී ගිය හැටි admin 2021-03-12 | 8:27 pm සංචාරක එංගලන්ත කණ්ඩායම හා ඉන්දිය කණ්ඩායම අතර තරග 5කින් යුත් 20යි 20 තරගාවලිය අද(12) අහ්මදාබාද් හී දී ආරම්භ වුණා. ඒ, දෙරට පැවති…
තරංග 99න් නතර කළ අසම්පූර්ණ වූ දෙවැනි ලකුණේ අභිරහස admin 2021-03-11 | 5:15 pm Road Safety World Series තරගාවලියේ තරග රැසක් මේ වන විට අවසන්ව තිබෙනවා. මූලික වටයේ දී ශ්රී ලංකා ලෙජන්ඩ්ස් කණ්ඩායමට ක්රීඩා…
පන්දු රකින්නන්ට බාධා කිරීම නිසා දැවී ගිය පළමු ශ්රී ලංකා පිතිකරු බවට ධනුෂ්ක පත් වූ හැටි admin 2021-03-10 | 9:21 pm පන්දු රකින්නන්ට බාධා කිරීම හේතුවෙන් දැවී ගිය පළමු ශ්රී ලංකා පිතිකරුවා බවට පත් වීමට ශ්රී ලංකා කණ්ඩායමේ ආරම්භක පිතිකරු ධනුෂ්ක…
මැද ඉන්න ගැළවූ කුලසේකරගේ සුපිරි පන්දුව admin 2021-03-08 | 8:10 pm ශ්රී ලංකාවෙන් බිහි වූ විශිෂ්ඨතම වේග පන්දු යවන්නන් අතර චමින්ද වාස්, ලසිත් මාලිංග සහ නුවන් කුලසේකරට හිමිවන්නේ සුවිශේෂී ස්ථානයක්.…
ශ්රී ලංකා ලෙජන්ඩ්ස් ක්රීඩකයින් තරගයෙන් පසු කළ දේ admin 2021-03-07 | 1:42 pm Road Safty World Series තරගාවලිය යටතේ Sri Lanka Legends කණ්ඩායම සහ West Indies Legends කණ්ඩායම අතර ඊයේ පැවති තරගය පිළිබද තොරතුරු…
සනත්ගේ අපූර්ව පන්දු රැකීමට ලාරා දැක්වූ අපූර්ව ප්රතිචාරය admin 2021-03-06 | 10:41 pm Road Safety World Series තරගාවලිය යටතේ Sri Lanka Legends කණ්ඩායම හා West Indies Legends කණ්ඩායම අතර අද(6) රායිපූර් ක්රීඩාංගනයේ…