ඇබෙල් වෙනුවට ජැක්ස් කැදවයි admin 2023-02-25 | 10:19 pm බංග්ලාදේශය සමග පැවැත්වීමට නියමිත තරග 3 කින් යුත් එක්දින ක්‍රිකට් තරගාවලිය සදහා වන එංගලන්ත සංචිතයට විල් ජැක්ස් ආදේශ කර තිබෙනවා.…
නවකයින් දෙදෙනෙකු සමග ශ්‍රී ලංකා ටෙස්ට් සංචිතය නිවේදනය කෙරේ admin 2023-02-24 | 6:07 pm එළඹෙන නවසීලන්ත තරග සංචාරය සදහා වන ශ්‍රී ලංකා ටෙස්ට් සංචිතය ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් නිවේදනය කර තිබෙනවා. දිමුත්…
තෙවැනි ටෙස්ට් තරගයේ නායකත්වය ස්ටීවන් ස්මිත්ට admin 2023-02-24 | 11:49 am ඉන්දියාව සමග පැවැත්වෙන තරග 4කින් යුත් බෝර්ඩර්-ගවස්කාර් ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ තෙවැනි තරගය සදහා ඔස්ට්‍රේලියානු කණ්ඩායමේ නායකයා…
2022 වසරේ දී ක්‍රිකට් ආයතනය ඉපැයූ රුපියල් බිලියන ගණනක ලාභය මෙන්න admin 2023-02-23 | 9:26 pm 2022 වසරේ දී ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සිදු කර ඇති ආයෝජන සම්බන්ධයෙන් තොරතුරු ද අද (23) නිවේදනය කෙරුණා.
දිල්ලි කැපිටල්ස් හා සන්රයිසස් හයිදරාබාද් කණ්ඩායම්වල නව නායකයින් මෙන්න admin 2023-02-23 | 12:08 pm ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියට ක්‍රීඩා කරන දිල්ලි කැපිටල්ස් කණ්ඩායමේ හා සන්රයිසස් හයිදරාබාද් කණ්ඩායමේ නව නායකයින්…
ධනුෂ්ක ගුණතිලකට අධිකරණයෙන් අද ලබා දුන් සහනය මෙන්න admin 2023-02-23 | 10:43 am ඔස්ට්‍රේලියාවේ දී කාන්තාවකට අතවර කිරීමේ චෝදනා 4 ක් යටතේ අත්අඩංගුවට ගෙන පසුව ඇප මත නිදහස් කර සිටින ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක…
ප්‍රබලයින් කැදවමින් ඔස්ට්‍රේලියාව එක්දින සංචිතය නම් කරයි admin 2023-02-23 | 8:25 am වේග පන්දු යවන ක්‍රීඩක ජායි රිචර්ඩ්සන් ද දීර්ඝ කාලයකට පසු යළි ජාතික කණ්ඩායමට කැදවා තිබෙනවා.
සෑහෙන සීතලක් තිබුණා, පන්දු යවන්නන් හොද පුහුණුවක් ලැබුවා : දිමුත් කරුණාරත්න admin 2023-02-22 | 6:28 pm නවසීලන්ත තරග සංචාරයට පෙර ශ්‍රී ලංකා කණ්ඩායම නුවරඑළිය රදැල්ල ක්‍රීඩාංගනයේ දී එක් වූ පුහුණු සැසිය පිළිබද ශ්‍රී ලංකා නායක දිමුත්…
20යි 20 පන්දු යවන්නන් අතර පෙරමුණ යළි හසරංගට admin 2023-02-22 | 4:46 pm ජගත් ක්‍රිකට් කවුන්සලය විසින් අද(22) ප්‍රකාශයට පත් කළ නවතම පන්දුවාර 20යි 20 ක්‍රීඩක ශ්‍රේණිගත කිරීම්වලට අනුව එහි පන්දු යවන්නන් අතර…
දකුණු අප්‍රිකාව අවසන් පූර්ව වටයට ; ප්‍රසාද ලකුණු සටහන හා අවසන් පූර්ව වටයේ කාලසටහන මෙන්න admin 2023-02-22 | 12:25 pm දකුණු අප්‍රිකාවේ පැවැත්වෙන කාන්තා පන්දුවාර 20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ගැනීමට සත්කාරක…