මිකී ආතර්ට පාකිස්තානයෙන් නව තනතුරක් admin 2023-04-20 | 9:08 pm පාකිස්තාන ක්‍රිකට් කණ්ඩායමේ අධ්යක්ෂ ලෙස හිටපු ප්‍රධාන පුහුණුකරුවෙකු වන මිකී ආතර් පත් කර තිබෙනවා. ඒ අනුව පාකිස්තාන කණ්ඩායමේ…
Watch : වනිදුගේ පළමු පන්දුවටම මැතිව් ශෝර්ට් ගොදුරු වූ හැටි admin 2023-04-20 | 5:54 pm මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ සිය තෙවැනි කඩුල්ල බිද හෙලීමට රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායමේ දග පන්දු යවන…
ප්‍රභාත්, දිමුත්, චන්දිමාල් ටෙස්ට් ශ්‍රේණිගත කිරීම්හි තවදුරටත් ඉදිරියට admin 2023-04-19 | 8:09 pm මේ වන විට ශ්‍රී ලංකාව වෙනුවෙන් ටෙස්ට් පන්දු යවන්නන් ශ්‍රේණිගත කිරීම්හි ඉදිරියෙන්ම පසුවන පන්දු යවන්නා වන්නේ ප්‍රභාත් ජයසූරියයි.
දිල්ලි කැපිටල්ස් කණ්ඩායමේ පිති 16 ක් ඇතුළු උපකරණ තොගයක් සොරකම් කරලා ? admin 2023-04-19 | 5:52 pm අතුරුදන් වූ පිති 3 ක් ඩේවිඩ් වෝනර්ට ද, පිති 2ක් මිචෙල් මාෂ්ට ද, පිති 3 ක් පිල් සෝල්ට් හට ද, පිති 5 ක් යශ් ධුල්ට ද අයත් වනවා.
WTC අවසන් තරගයට හා අලුබදුන සටනට ඔස්ට්‍රේලියානු සංචිතය නම් කෙරේ admin 2023-04-19 | 8:01 am ඉන්දියාව සමග පැවැත්වීමට නියමිත අයි.සී.සී ලෝක ටෙස්ට් ශුරතාවලියේ අවසන් මහා තරගය සදහා හා එංගලන්තය සමග පැවැත්වීමට නියමිත තරග 5 කින්…
ශ්‍රී ලංකාවට එරෙහි බංග්ලාදේශ සංචිතය නම් කෙරේ admin 2023-04-19 | 7:22 am එළඹෙන ශ්‍රී ලංකා තරග සංචාරය සදහා වන බංග්ලාදේශ කාන්තා සංචිතය ප්‍රකාශයට පත් කර තිබෙනවා. Nigar Sultana Joty ගේ නායකත්වයෙන් යුත්…
විස්ඩන් වසරේ ප්‍රමුඛතම ක්‍රීඩකයා හා වසරේ ක්‍රිකට් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 5 දෙනා නම් කෙරේ admin 2023-04-18 | 8:55 pm සුප්‍රකට විස්ඩන් සගරාව විසින් වසරේ ක්‍රිකට් ක්‍රීඩක ක්‍රීඩිකාවන් පස් දෙනා ප්‍රකාශයට පත් කර තිබෙනවා. ඒ අනුව නවසීලන්තයේ ටොම්…
රමේෂ් මෙන්ඩිස්ගෙන් නව වාර්තාවක් admin 2023-04-18 | 3:58 pm ශ්‍රී ලංකාව වෙනුවෙන් අඩුම ඉනිම සංඛ්‍යාවකදී ටෙස්ට් කඩුලු 50 ක් දවා ගත් පන්දු යවන්නා බවට පත් වීමට දග පන්දු යවන ක්‍රීඩක රමේෂ්…
විනය විරෝධීව හැසිරුණු කෝලිට දඩ පනවයි admin 2023-04-18 | 7:30 am රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායමේ ආරම්භක පිතිකරු හිටපු නායක විරාට් කෝලිට තරග ගාස්තුවෙන් 10%ක දඩ පැනවීමක් සිදු කළ බව අයි.පී.එල්…