Browsing Tag
big 3
කොදෙව් ප්‍රබලයින් තිදෙනෙක් කොන්ත්‍රාත් ගිවිසුම් ප්‍රතික්ෂේප කරයි
බටහිර ඉන්දීය කොදෙව් හිටපු නායකයින් වන ජේසන් හෝල්ඩර් හා නිකලස් පූරාන් මෙන්ම ක්යල් මේයර්ස් 2023-24 අදියර සදහා වන මධ්‍යම කොන්ත්‍රාත්…
වසර දෙකකට පසු කොදෙව් දැවැන්තයා කැදවමින් එංගලන්තයට එරෙහි T20 සංචිතය නම් කෙරේ
එංගලන්තය සමග පැවැත්වීමට නියමිත පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගාවලිය සදහා වන බටහිර ඉන්දීය කොදෙව් සංචිතය නම් කර තිබෙනවා.
රොව්මන්…
තණතීරුවේ භයානක හැසිරීම හේතුවෙන් BBL තරගයක් අතරමගදී අවලංගු කෙරේ
Melbourne Renegades කණ්ඩායම හා Perth Scorchers කණ්ඩායම අතර අද (10) පැවැත්වීමට නියමිතව තිබූ බිග් බෑෂ් ලීග් ක්‍රිකට් තරගාවලියේ 4…
“මම ගොඩක් කම්පනයට පත් වුණා” : චමරි අලෙවි නොවීම ගැන මුම්බායි පුහුණුකරු කියපු දේ
කාන්තා ප්‍රිමියර් ලීග් (WPL) ක්‍රිකට් තරගාවලියේ ක්‍රීඩිකාවන් වෙන්දේසිය ඊයේ පස්වරුවේ මුම්බායි හී දී නිමා වුණේ ශ්‍රී ලංකා නායිකා…
තවත් ප්‍රබල දකුණු අප්‍රිකා වේග පන්දු යවන්නෙක් 20යි 20 තරගාවලියෙන් ඉවතට
ඉන්දියාව සමග පැවැත්වීමට නියමිත පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගාවලිය ක්‍රීඩා කිරීමේ අවස්ථාව දකුණු අප්‍රිකා වේග පන්දු යවන ක්‍රීඩක…
වෙනස්කම් රැසක් සමගින් නවසීලන්ත එක්දින සංචිතය නම් කෙරේ ; නවකයින් තිදෙනෙකුත් කැදවයි
බංග්ලාදේශය සමග ඉදිරියේ දී සිය රටේ දී පැවැත්වීමට නියමිත එක්දින ක්‍රිකට් තරගාවලිය සදහා වන නවසීලන්ත සංචිතය නම් කර තිබෙනවා.
සංචිතය…
ඉන්දීය යොවුන් පන්දු යවන්නා ලෝකෙන්ම එක වෙයි
නවතම පන්දුවාර 20යි 20 පන්දු යවන්නන් ශ්‍රේණිගත කිරීම්හි පළමු ස්ථානය හිමි කර ගැනීමට ඉන්දීය දග පන්දු යවන ක්‍රීඩක රවී බිෂ්නෝයි සමත්ව…