LPL තරගාවලියට දින නියම වෙයි admin 2020-09-02 | 6:03 pm ලංකා ප්‍රිමියර් ලීග් 20යි 20 ක්‍රිකට් තරගාවලිය ලබන නොවැම්බර් මස මුල් භාගයේදී නිල වශයෙන් දියත් කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය…
තමා සහ චෙන්නායි කණ්ඩායම අතර කිසිදු ගැටුමක් නැහැ – රයිනා admin 2020-09-02 | 5:34 pm තමා සහ චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම අතර කිසිදු ගැටුමක් නොමැති බව එම කණ්ඩායමේ මුල් පෙල පිතිකරු සහ හිටපු ඉන්දීය ක්‍රීඩක සුරේෂ්…
LPL පළමු කණ්ඩායම අද එළි දකියි admin 2020-09-02 | 2:59 pm ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියට එක්වන Galle Gladiators කණ්ඩායම අද එළිදක්වීමට නියමිතව ඇති බව වාර්තා වනවා. පාකිස්තානයේ දී…
පහසු ස්ටම්ප් කිරීමක් ගිලිහී යාමෙන් සර්ෆ්‍රාස් යළි විවේචනයට admin 2020-09-02 | 1:22 pm පාකිස්තාන ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායක සර්ෆ්‍රාස් අහ්මඩ්ට ඊයේ කලකට පසුව යළි ජාත්‍යන්තර තරගයකට ක්‍රීඩා කිරීමේ අවස්ථාව හිමි වුණා.…
දසුන් හා චේවන්තිගේ වෙඩින් ප්‍රී ෂූට් එකේ ඡායාරූප මෙන්න admin 2020-09-02 | 12:37 pm ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කරන තුන් ඉරියව් ක්‍රීඩක දසුන් ශානක හා චේවන්තිගේ wedding pre-shoot ඡායාරූප පෙළක් අද සමාජ…
අවසන් පන්දුවෙන් පාකිස්තානයට තියුණු ජයක් admin 2020-09-02 | 8:25 am එංගලන්ත කණ්ඩායම සමග පැවති තෙවන පන්දුවාර විස්සයි විස්ස ක්‍රිකට් තරගයෙන් තියුණු ජයක් වාර්තා කරමින් තරගාවලිය තරග 1-1ක් ලෙස ජය…
චෙන්නායි ක්‍රීඩකයින්ට කොරෝනා නොමැති බව තහවුරු වෙයි admin 2020-09-01 | 7:14 pm කොරෝනා වෛරසයට ගොදුරු වූ බවට තහවුරු වූ චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායමේ ක්‍රීඩකයින් සහ කාර්යය මණ්ඩල සාමාජිකයින් 13 දෙනා හැර චෙන්නායි…
“මගේ පවුලට සිදු වූ දේ ඉතා බිහිසුණුයි” – රයිනාගේ ඥාති සහෝදරයාත් මරුට admin 2020-09-01 | 4:26 pm තම පවුලට බිහිසුණු අත්දැකීමකට මුහුණ දීමට සිදු වූ බව ඉන්දීය හිටපු ක්‍රිකට් ක්‍රීඩක සහ චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායමේ මුල්පෙල…
දකුණු අප්‍රිකා ක්‍රිකට් සභාපති තෝරා ගැනීමේ ඡන්ද විමසීම කල් යයි admin 2020-09-01 | 3:20 pm දකුණු අප්‍රිකා ක්‍රිකට් ආයතනය විසින් වාර්ෂික මහා සභා රැස්වීම කල් දැමීමට තීරණය කර තිබෙනවා. එළඹෙන 5 වනදා එය පැවැත්වීමට නියමිතව…
සාමාජිකත්වය අහෝසි වූ ක්‍රීඩා සමාජ 4 කට යළි සාමාජිකත්වය admin 2020-09-01 | 7:19 am වාර්ෂික සාමාජික ගාස්තුව ගෙවීම පැහැර හැරීම හේතුවෙන් තාවකාලිකව සාමාජිකත්වය අහෝසි කර තිබූ ක්‍රීඩා සමාජ 4 කට යළි සාමාජිකත්වය…