Ultimate magazine theme for WordPress.

LPL පළමු කණ්ඩායම අද එළි දකියි

ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියට එක්වන Galle Gladiators කණ්ඩායම අද එළිදක්වීමට නියමිතව ඇති බව වාර්තා වනවා.

පාකිස්තානයේ දී එම කණ්ඩායම එළිදක්වනු ඇති.

එම කණ්ඩායමේ හිමිකාරීත්වය පාකිස්තාන සමාගමක් විසින් දරන බවයි වාර්තා වන්නේ.

පළමු වරට මෙවර සංවිධාන කිරීමට නියමිත එල්.පී.එල් හෙවත් ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය ලබන නොවැම්බර් සහ දෙසැම්බර් මාසවලදී පැවැත්වීමට නියමිතයි.

Leave a comment