LPL පළමු ශූරතාවය ජැෆ්නා ස්ටැලියන්ස් කණ්ඩායමට admin 2020-12-16 | 10:34 pm පළමු වරට සංවිධාන කළ ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ ශූරතාවය දිනා ගැනීමට ජැෆ්නා ස්ටැලියන්ස් කණ්ඩායම අද(16) සමත් වුණා. ඒ,…
චාර්ල්ස් දවා ගැනීමට ධනුෂ්ක රැකගත් සුපිරි උඩ පන්දුව admin 2020-12-16 | 8:32 pm පළමු වරට සංවිධාන කළ ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ දී දුර්වල පන්දු රැකීම් මෙන්ම විශිෂ්ඨ පන්දු රැක ගැනීම් ද අපට දැක ගත…
හයේ හතරකින් තරගය නිමා කළ ඩැනියල් සෑම්ස් admin 2020-12-16 | 11:18 am ඕස්ට්‍රේලියාවේ පැවැත්වෙන බිග් බෑෂ් ලීග් ක්‍රිකට් තරගාවලියේ ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ ගැනීමට මේ වන විට මෙල්බර්න් ස්ටාර්ස් කණ්ඩායම…
රෂීඩ් ඛාන් රැකගත් සුපිරි උඩ පන්දුව admin 2020-12-16 | 10:41 am ඕස්ට්‍රේලියාවේ පැවැත්වෙන බිග් බෑෂ් ලීග් ක්‍රිකට් තරගාවලියේ පසුගිය 13 වනදා පැවතී හෝබාර්ට් හරීකේන් හා ඇඩිලේඩ් ස්ට්‍රයිකර්ස්…
LPL අවසන් තරගය අද – නුවන් තුෂාර අවධානමක admin 2020-12-16 | 12:33 am ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය අද(16) පැවැත්වෙනවා. ඒ, තිසර පෙරේරාගේ නායකත්වයෙන් යුත් ජැෆ්නා ස්ටැලියන්ස්…
ග්‍රෑන්ඩ්හෝම්ට ටෙස්ට් තරගාවලිය අහිමි වෙයි admin 2020-12-15 | 10:13 pm පාකිස්තානය සමග පැවැත්වීමට නියමිත තරග දෙකකින් යුත් ටෙස්ට් ක්‍රිකට් තරගාවලියට ක්‍රීඩා කිරීමේ අවස්ථාව නවසීලන්ත තුන් ඉරියව් ක්‍රීඩක…
LPL තරගාවලියේ වැඩිම හයේ පහරවල් එල්ල කළ පිතිකරුන් 10 දෙනා admin 2020-12-15 | 10:01 pm ප්‍රථම වරට සංවිධාන කරන ලද ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය ක්‍රීඩා කිරීමට නියමිත කණ්ඩායම් ද්විත්වය මේ…
T20 ලෝක කුසලානයට සුදුසුකම් ලබන හැටි ප්‍රකාශයට පත් කෙරේ admin 2020-12-15 | 5:12 pm 2022 පන්දුවාර 20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සදහා කණ්ඩායම් සුදුසුකම් ලබා ගන්නා ක්‍රමවේදය ජගත් ක්‍රිකට් කවුන්සලය විසින්…
2022 ලෝක කුසලානයේ කාලසටහන එළිදකියි, සුදුසුකම් ලැබීමේ තරග ජූනි 26 සිට ශ්‍රී ලංකාවේ දී admin 2020-12-15 | 12:05 pm 2022 කාන්තා ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ තරග කාලසටහන අද(15) ප්‍රකාශයට පත් කෙරුණා. කණ්ඩායම් 8කගේ සහභාගීත්වයෙන් පැවැත්වෙන…
ශ්‍රී ලංකාවට එරෙහි දකුණු අප්‍රිකා ක්‍රීඩකයින් 6ක් කොරෝනා අවධානමක admin 2020-12-15 | 11:25 am දකුණු අප්‍රිකාවේ පැවැති පළමු පෙළ තරගයක් ඊයේ(14) දිනයේ දී අත්හිටුවීමට පියවර ගැණුනා. ඒ, තරගයට එක්ව සිටි ක්‍රීඩකයෙකුට කොරෝනා වෛරසය…