පාකිස්තානය 297 කට සීමා වෙයි admin 2021-01-03 | 11:00 pm සංචාරක පාකිස්තාන කණ්ඩායම සහ නවසීලන්ත කණ්ඩායම අතර දෙවන හා අවසන් ටෙස්ට් ක්‍රිකට් තරගය අද(3) ක්‍රයිස්චර්ච් හී දී ආරම්භ වුණා. තරගයේ…
දෙවන ටෙස්ට් තරගයේ ආරම්භක දිනයේ දී ම ශ්‍රී ලංකාව පසු බසියි admin 2021-01-03 | 10:02 pm සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ දකුණු අප්‍රිකා කණ්ඩායම අතර පැවැත්වෙන දෙවන හා අවසන් ටෙස්ට් ක්‍රිකට් තරගය අද(3) ජොහැනස්බර්ග්හි වොන්ඩරස්…
ක්‍රිකට් ආයතනයේ සේවකයෙකුටත් කොරෝනා ආසාදනය වෙයි admin 2021-01-03 | 7:21 pm ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සේවකයෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී තිබෙනවා. ඒ අනුව ඔහුව මේ වන විට වහාම ක්‍රියාත්මක වන පරිදි හුදෙකලා…
වසර 117ක් පැරණි ලෝක වාර්තාවක් කුසල් සහ ශ්‍රී ලංකාව බිද දමයි admin 2021-01-03 | 6:37 pm සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ දකුණු අප්‍රිකා කණ්ඩායම අතර දෙවන හා අවසන් ටෙස්ට් ක්‍රිකට් තරගය අද(3) ජොහැනස්බර්ග් හී දී ආරම්භ වුණා.…
එංගලන්ත කණ්ඩායම දිවයිනට admin 2021-01-03 | 3:59 pm තරග දෙකකින් යුත් ටෙස්ට් ක්‍රිකට් තරගාවලියට ක්‍රීඩා කිරීම සදහා එංගලන්ත කණ්ඩායම අද පෙරවරුවේ දිවයිනට ළගා වුණා. ඒ, හම්බන්තොට මත්තල…
අවිශ්ක ඇතුළු 6ක් එංගලන්තයට එරෙහි ටෙස්ට් සංචිතයට admin 2021-01-03 | 1:47 pm එංගලන්තයට එරෙහි ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය සදහා වන ශ්‍රී ලංකා සංචිතයට වෙනස්කම් කිහිපයක් සිදු කිරීමට තේරීම් කමිටුවේ අවධානය යොමුව…
SA vs SL : 2nd Test – කාසියේ වාසිය ශ්‍රී ලංකාවට – අසිතට සහ මිනෝද්ට ටෙස්ට් වරම් admin 2021-01-03 | 1:09 pm දෙවන ටෙස්ට් තරගය - දකුණු අප්‍රිකාව සහ ශ්‍රී ලංකාව ක්‍රීඩාංගනය - වොන්ඩරස් ක්‍රීඩාංගනය, ජොහැනස්බර්ග් කාසියේ වාසිය - .ශ්‍රී…
ගිබ්ස්ට තවත් කණ්ඩායමක ප්‍රධාන පුහුණුකාරධූරයක් admin 2021-01-02 | 11:19 pm පාකිස්තාන සුපර් ලීග් තරගාවලියට එක්වන කරච්චි කිංග්ස් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස දකුණු අප්‍රිකා හිටපු ක්‍රිකට් ක්‍රීඩක හර්ෂල්…
ටොන්ඩර් ශ්‍රී ලංකාවට එරෙහි ටෙස්ට් සංචිතයෙන් ඉවත් කෙරේ admin 2021-01-02 | 11:04 pm දකුණු අප්‍රිකානු ක්‍රීඩක Raynard van Tonder ශ්‍රී ලංකාවට එරෙහි දකුණු අප්‍රිකා ටෙස්ට් සංචිතයෙන් ඉවත් කර තිබෙනවා. ඒ, ඔහුගේ වම්…
වීඩියෝවක් නිසා රෝහිට් ඇතුළු 5ක් ඔස්ට්‍රේලියාවේ දී හුදෙකලා කෙරේ admin 2021-01-02 | 10:43 pm සමාජජාලා මාධ්‍ය වෙත නිකුත් කෙරුණු වීඩියෝවක් හේතුවෙන් ඔස්ට්‍රේලියාවට එරෙහි ඉන්දීය ටෙස්ට් සංචිතයේ ක්‍රීඩකයින් පස් දෙනෙකු හුදෙකලා…