රසල් ආනල්ඩ් යළි ක්‍රිකට් පිටියට පිවිසෙයි admin 2021-02-13 | 9:40 pm ශ්‍රී ලංකා හිටපු ක්‍රිකට් ක්‍රීඩකයෙකු මෙන්ම ජාත්‍යන්තර විස්තර විචාරකයෙකු වන රසල් ආනල්ඩ් යළි ක්‍රිකට් පිටියේ ක්‍රීඩා කරන අයුරු දැක…
කෝලිව සම්පූර්ණයෙන් අසරණ කරමින් 0 ට දවාගත් අලීගේ පන්දුව admin 2021-02-13 | 12:12 pm ලෝක ටෙස්ට් ශූශූරතාවලිය යටතේ ආරම්භ වූ එංගලන්ත කණ්ඩායමේ ඉන්දිය ටෙස්ට් තරග සංචාරයේ දෙවන තරගය අද (13) චෙන්නායි ක්‍රීඩාපිටියෙදී ආරම්භ…
යෝග්‍යතා පරීක්ෂණයෙන් අසමත් වූ ක්‍රීඩකයින් මෙන්න admin 2021-02-12 | 8:50 pm ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයින් සදහා අද(12) දිනයේ දී සිදු කළ ශාරීරික යෝග්‍යතා පරීක්ෂණය පිළිබද තොරතුරු අප මීට පෙර වාර්තා කළා.…
කිලෝ මීටර් දෙකේ යෝග්‍යතා පරීක්ෂණයට ක්‍රීඩකයින් 4ක් නැහැ – 4ක් අසමත් admin 2021-02-12 | 6:59 pm ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයින් සදහා අද දිනයේ දී ශාරීරික යෝගත්‍යතා පරීක්ෂණයක් සිදු කෙරුණා. කොළඹ සුගතදාස ක්‍රීඩාංගනයේ දී මෙම…
කුසල් මෙන්ඩිස් යුග දිවියට – ඡායාරූප මෙන්න admin 2021-02-12 | 6:25 pm ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක කුසල් මෙන්ඩිස්ගේ විවාහ උත්සවය අද කොළඹ දී පැවැත්වුණා. ඊට අදාළ ඡායාරූප කිහිපයක් මේ වන විට සමාජ මාධ්‍ය…
ඇන්ඩර්සන්, බෙස් දෙවන තරගයෙන් ඉවතට – එංගලන්ත අවසන් සංචිතය නිවේදනය කෙරේ admin 2021-02-12 | 2:49 pm ඉන්දියාව සමග පැවැත්වෙන තරග 4කින් යුත් ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ දෙවන තරගය සදහා වන ක්‍රීඩකයින් 12 දෙනෙකුගෙන් යුත් එංගලන්ත සංචිතයක්…
අක්සාර් පටෙල් දෙවන ටෙස්ට් තරගයට සූදානම් admin 2021-02-12 | 2:18 pm ඉන්දීය තුන් ඉරියව් ක්‍රීඩක අක්සාර් පටෙල් එංගලන්තයට එරෙහිව හෙට(13) චෙන්නායි හී දී ආරම්භ වන දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයට ක්‍රීඩා කිරීම…
ඉසුරුට ලක්ෂ 50 ක ලංසුවක් – අනෙක් ශ්‍රී ලංකා ක්‍රීඩකයන් 8 දෙනාට හිමි මූලික ලංසු මුදල් මෙන්න admin 2021-02-12 | 1:15 pm ලොව පුරා වැඩි ප්‍රේක්ෂක පිරිසකගේ අවධානය දිනාගෙන ඇති ප්‍රමුඛ පෙළේ ලීග් ක්‍රිකට් සැණකෙලියක් ලෙස සැළකෙන ඉන්දිය ප්‍රිමියර් ලීග්…
ශකිබ්ට පීතෘ නිවාඩු අනුමත වෙයි admin 2021-02-12 | 12:28 pm බංග්ලාදේශ තුන් ඉරියව් ක්‍රිකට් ක්‍රීඩක ශකිබ් අල් හසාන්ට පීතෘ නිවාඩු අනුමත කිරීමට එරට ක්‍රිකට් ආයතනය පියවර ගෙන තිබෙනවා. ඒ අනුව…
ආචර්ට දෙවැනි ටෙස්ට් තරගය අහිමි වෙයි admin 2021-02-12 | 10:20 am ඉන්දියාව සමග පැවැත්වීමට නියමිත දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයට ක්‍රීඩා කිරීමේ අවස්ථාව එංගලන්ත වේග පන්දු යවන ක්‍රීඩක ජොෆ්ර ආචර්ට අහිමි…