ඉන්දීය ක්‍රීඩකයින්ට 40%ක දඩයක් admin 2021-03-22 | 1:33 am ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමට ජගත් ක්‍රිකට් කවුන්සලය විසින් නැවත වරක් දඩ නියම කර තිබෙනවා. ඒ, එංගලන්තය සමග අහ්මදාබාද්හි පැවැති 5 වන…
දෝනිගේ වාර්තාව බිද දමමින් 20යි විස්සේ සාර්ථකම නායකයා බවට ඇෆ්ගන් පත් වෙයි admin 2021-03-22 | 1:21 am 20යි 20 ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ සාර්ථකම නායකයා බවට ඇෆ්ඝනිස්තාන නායක අස්ගර් ඇෆ්ඝන් පත්ව තිබෙනවා. ඒ, අබුඩාබිහී දී සිම්බාබ්වේ…
ඕෂද දුවද්දී දැවී ගිය හැටි මෙන්න admin 2021-03-22 | 12:14 am සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම හා බටහිර ඉන්දිය කොදෙව් කණ්ඩායම අතර පැවැත්වෙන ප්‍රථම ටෙස්ට් ක්‍රිකට් තරගය මෙරට වේලාවෙන් ඊයේ රාත්‍රී 7.30…
ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් පැරද වූ ඉන්දියාව Road Safty ශූරතාවය දිනයි admin 2021-03-21 | 11:07 pm Road Safty World Series තරගාවලියේ ශුරතාවය දිනා ගැනීමට ඉන්දීය ලෙජන්ඩ්ස් කණ්ඩායම අද(21) සමත් වුණා. ඒ, අවසන් මහා තරගයේ දී ශ්‍රී…
සනත්ගේ සුපිරි හයේ පහර මෙන්න admin 2021-03-21 | 9:48 pm Road Safty World Series තරගාවලියේ අවසන් මහා තරගයේ ශ්‍රී ලංකා ඉනිමේ සිව්වැනි පන්දුවාරයේ දී සනත් ජයසූරිය එල්ල කළ හයේ පහර මේ වන විට…
පළමු ටෙස්ට් තරගයේ කාසියේ වාසිය කොදෙව්වන්ට – පැතුම්ට ටෙස්ට් වරම් admin 2021-03-21 | 7:29 pm සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර පැවැත්වෙන තරග 2කින් යුත් ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ පළමු තරගයේ කාසියේ…
“මගේ ක්‍රිකට්වලට වගකියන්න ඕනේ අසන්ත ද මෙල්” ඩිල්ෂාන්ගෙන් ආන්දෝලනාත්මක ප්‍රකාශයක් admin 2021-03-21 | 5:33 pm මේ දිනවල පැවැත්වෙන Road Safty World Series තරගාවලියත් සමග ශ්‍රී ලංකා හිටපු විශිෂ්ඨ ක්‍රීඩකයන් සම්බන්ධව මේ වන විට වැඩි…
ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් – ඉන්දීය ලෙජන්ඩ්ස් අවසන් ගැටුම අද admin 2021-03-21 | 5:40 am Road Safety World Series තරගාවලියේ අවසන් මහා තරගය අද(21) පැවැත්වෙනවා. ඒ, ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් කණ්ඩායම සහ සත්කාරක ඉන්දීය…
මලාන් හා බට්ලර්ගේ සටන අපතේ යයි – තරගාවලියේ ජය ඉන්දියාවට admin 2021-03-20 | 10:53 pm සංචාරක එංගලන්ත කණ්ඩායම සමග පැවැති තරග 5කින් යුත් පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගාවලිය තරග 3-2ක් ලෙස ජය ගැනීමට ඉන්දියාව සමත් වුණා.…
පළමු ටෙස්ට් තරගයට ක්‍රීඩා කළ හැකි ශ්‍රී ලංකා කණ්ඩායම හා ආරම්භක වේලාව මෙන්න admin 2021-03-20 | 6:24 pm සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර පැවැත්වෙන තරග දෙකකින් යුත් ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ ප්‍රථම තරගය…