Ultimate magazine theme for WordPress.

පළමු ටෙස්ට් තරගයේ කාසියේ වාසිය කොදෙව්වන්ට – පැතුම්ට ටෙස්ට් වරම්

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර පැවැත්වෙන තරග 2කින් යුත් ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ පළමු තරගයේ කාසියේ වාසිය දිනා ගැනීමට කොදෙව්වන් සමත් වුණා.

ඒ අනුව ඔවුන් තරගයේ පළමුවෙන් පන්දු යැවීමටයි තීරණය කළේ.

තරගය ඇන්ටිගුවාහි ශ්‍රීමත් විවියන් රිචර්ඩ්ස් ක්‍රීඩාංගනයේ දී පැවැත්වෙනවා.

අද තරගයේ දී පැතුම් නිස්සංක ශ්‍රී ලංකාව වෙනුවෙන් ටෙස්ට් වරම් දිනා ගැනීම විශේෂත්වයක්.

කණ්ඩායම් දෙක –

Sri Lanka XI: Dimuth Karunaratne(c), Lahiru Thirimanne, Oshada Fernando, Dinesh Chandimal, Dhananjaya de Silva, Pathum Nissanka, Niroshan Dickwella(w), Suranga Lakmal, Vishwa Fernando, Lasith Embuldeniya, Dushmantha Chameera

West Indies XI : Kraigg Brathwaite(c), John Campbell, Nkrumah Bonner, Kyle Mayers, Jermaine Blackwood, Jason Holder, Joshua Da Silva(w), Rahkeem Cornwall, Alzarri Joseph, Kemar Roach, Shannon Gabriel

සජීවී ලකුණු සටහන –

Leave a comment