Ultimate magazine theme for WordPress.

Smart Stats ඇසුරින් නම් කළ cricinfo කණ්ඩායමටත් ශ්‍රී ලාංකිකයෙක්

මෙවර ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ ඉහළ දක්ෂතා දැක් වූ ක්‍රීඩකයින්ගෙන් සැදුම්ලත් තරගාවලියේ කණ්ඩායම (ESPNcricinfo’s team of the tournament) ESPNcricinfo වෙබ් අඩවිය විසින් ප්‍රකාශයට පත් කර තිබෙනවා.

සෑම තරගයකදීම ක්‍රීඩකයින් පන්දු යැවීමෙන් හා පිතිකරණයෙන් දැක් වූ දක්ෂතා ඇගයීමකට ලක් කර ලබා දෙන ලකුණු මත පදනම්ව (Smart Stats) මෙම කණ්ඩායම නම් කිරීමටයි පියවර ගෙන ඇත්තේ.

ඒ අනුව මෙම කණ්ඩායම සදහා ඉන්දීය ක්‍රීඩකයින් 6 දෙනෙකු, ඔස්ට්‍රේලියානු ක්‍රීඩකයින් තිදෙනෙකු, ශ්‍රී ලංකා ක්‍රීඩකයෙකු හා නවසීලන්ත ක්‍රීඩකයෙකු ඇතුළත්.

12 වැනි ක්‍රීඩකයා ලෙස නම් කර ඇත්තේ දකුණු අප්‍රිකාවේ ක්වෙන්ටන් ඩී කොක්.

ශ්‍රී ලංකාවෙන් මෙම කණ්ඩායමට ඇතුළත්ව ඇත්තේ ඩිල්ෂාන් මදුෂංකයි. ඔහු අයි.සී.සීය විසින් නිවේදනය කළ ලෝක කුසලාන තරගාවලියේ කණ්ඩායමට ද ඇතුළත්ව සිටියා.

ESPNcricinfo’s team of the tournament –

1 Travis Head

Innings: 6, Runs: 329, Ave: 54.83, SR: 127.51, Wickets: 2, Impact Rating: 100.97

2 Rohit Sharma

Innings: 11, Runs: 597, Ave: 54.27, SR: 125.94, Wickets: 1, Impact Rating: 72.39

3 Virat Kohli

Innings: 11, Runs: 765, Ave: 95.62, SR: 90.31, Wickets: 1, Impact Rating: 73.14

4 Daryl Mitchell

Innings: 9, Runs: 552, Ave: 69.00, SR: 111.06, Impact Rating: 67.94

5 KL Rahul (wk)

Innings: 10, Runs: 452, Ave: 75.33, SR: 90.76, Impact Rating: 43.61

6 Glenn Maxwell

Innings: 9, Runs: 400, Ave: 66.66, SR: 150.37, Wickets: 6, ER: 4.81, Impact Rating: 110.42

7 Ravindra Jadeja

Match: 11, Runs: 120, SR: 101.69, Wickets: 16, Ave: 24.87, ER: 4.25, Impact Rating: 68.54

8 Jasprit Bumrah

Match: 11, Wickets: 20, Ave: 18.65, ER: 4.06, Impact Rating: 76.08

9 Dilshan Madushanka

Match: 9, Wickets: 21, Ave: 25.00, ER: 6.70, Impact Rating: 71.58

10 Adam Zampa

Match: 11, Wickets: 23, Ave: 22.39, ER: 5.36, Impact Rating: 77.73

11 Mohammed Shami

Match: 7, Wickets: 24, Ave: 10.70, ER: 5.26, Impact Rating: 78.27

12 Quinton de Kock

Innings: 10, Runs: 594, Ave: 59.40, SR: 107.02, Impact Rating: 71.48

Leave a comment