Ultimate magazine theme for WordPress.

PSL 2024 : ක්‍රීඩක කෙටුම්පත් කිරිමේ දී තෝරා ගත් සංචිත මෙන්න

පාකිස්තාන සුපර් ලීග් ක්‍රිකට් තරගාවලියේ 2024 අදියර සදහා වන ක්‍රීඩකයින් කෙටුම්පත් කිරීම (Draft) හෙවත් ක්‍රීඩකයින් තෝරා ගැනීමේ කටයුතු බදාදා දිනයේ දී ලාහෝර් හී දී සිදු කෙරුණා.

ඒ අනුව ඔස්ට්‍රේලියානු තුන් ඉරියව් ක්‍රීඩක ඩැනියල් සෑම්ස්, දකුණු අප්‍රිකාවේ රීසා හෙන්ඩ්‍රික්ස් හා ලුන්ගි එන්ගිඩී පළමු වරට PSL තරගාවලියක් සදහා ක්‍රීඩා කිරීමට නියමිතව සිටින්නේ ඔවුන්ව කණ්ඩායම් කිහිපයක් විසින් තෝරා ගැනීමත් සමගයි.

ඩැනිල් සෑම්ස් සිය සංචිතයට platinum කාණ්ඩයෙන් තෝරා ගත්තේ කරච්චි කිංග්ස් කණ්ඩායම විසිනුයි.

මුල්තාන් සුල්තාන් කණ්ඩායම විසින් රීසා හෙන්ඩ්‍රික්ස් gold කාණ්ඩයෙන් තෝරා ගත් අතර, ලුනිග් එන්ගිඩී supplementary කාණ්ඩයෙන් පෙෂාවර් සල්මි කණ්ඩායම විසින් තෝරා ගත්තා.

කෙටුම්පත් කිරීමේ අවස්ථාවට ශ්‍රී ලංකා ක්‍රීඩකයින් රැසක් ද ලියාපදිංචි වී තිබූ නමුත්, කිසිදු ශ්‍රී ලංකා ක්‍රීඩකයෙකු කෙටුම්පත් කිරීමේ දී තෝරා ගැණුනේ නැහැ.

කෙසේ වෙතත්, කෙටුම්පත් කිරීමට පෙරම Quetta Gladiators කණ්ඩායම විසින් වනිදු හසරංග සමග එළඹෙන තරග වාරය වෙනුවෙන් ගිවිසුම්ගත වී තිබුණා.

පාකිස්තාන සුපර් ලීග් තරගාවලියට එක්වන සංචිත –

squads:

  • Lahore Qalandars – Shaheen Shah Afridi, Fakhar Zaman, Rassie van der Dussen (South Africa) (all Platinum), Haris Rauf (Brand Ambassador), David Wiese (Namibia) and Sahibzada Farhan (Wildcard) (all Diamond), Sikandar Raza (Zimbabwe), Abdullah Shafique, Zaman Khan (all Gold), Mirza Tahir Baig (Successful relegation request), Rashid Khan (Afghanistan), Mohammad Imran, Ahsan Bhatti, Dan Lawrence (England) (all Silver), Jahandad Khan, Syed Faridoun Mahmood (both Emerging), Shai Hope (West Indies) and Kamran Ghulam (both Supplementary)
  • Islamabad United – Shadab Khan, Naseem Shah, Jordan Cox (Wildcard) (England) (all Platinum), Imad Wasim (Mentor), Azam Khan, Tymal Mills (England) (all Diamond), Faheem Ashraf (Brand Ambassador), Alex Hales (England), Colin Munro (New Zealand) (all Gold), Rumman Raees (Successful relegation request), Matthew Forde (West Indies), Salman Ali Agha, Qasim Akram, Shahab Khan (Silver), Hunain Shah, Ubaid Shah (both Emerging), Shamyl Hussain and Tom Curran (England) (both Supplementary).
  • Multan Sultans – Mohammad Rizwan, Iftikhar Ahmed, David Willey (England) (all Platinum), Khushdil Shah, Usama Mir, Dawid Malan (England) (all Diamond), Abbas Afridi, Reeza Hendricks (South Africa), Reece Topley (England) (all Gold), Ihsanullah (Brand Ambassador), Tayyab Tahir, Shahnawaz Dahani, Mohammad Ali, Usman Khan (UAE) (all Silver), Faisal Akram, Yasir Khan (both Emerging), Chris Jordan (England) and Aftab Ibrahim (both Supplementary).
  • Karachi Kings – Kieron Pollard (West Indies), Daniel Sams (Australia), Mohammad Nawaz (all Platinum), James Vince (England), Hasan Ali, Tim Seifert (New Zealand) (all Diamond), Shan Masood (Brand Ambassador), Shoaib Malik (Mentor), Tabraiz Shamsi (South Africa) (all Gold), Mir Hamza (Successful relegation request), Muhammad Akhlaq, Mohammad Amir Khan, Anwar Ali and Arafat Minhas (all Silver), Muhammad Irfan Khan, Sirajuddin (both Emerging), Saad Baig and Jamie Overton (England) (both Supplementary).
  • Quetta Gladiators – Rilee Rossouw (South Africa), Sherfane Rutherford (West Indies), Mohammad Amir (Platinum), Mohammad Wasim Jnr, Jason Roy (England), Wanindu Hasaranga (Sri Lanka) (all Diamond), Sarfaraz Ahmed (Brand Ambassador) Abrar Ahmed, Mohammad Hasnain (all Gold), Will Smeed (England), Saud Shakeel, Sajjad Ali Jnr, Usman Qadir, Omair Bin Yousuf (all Silver), Adil Naz, Khawaja Nafay (both Emerging), Akeal Hosein (West Indies) and Sohail Khan (both Supplementary).
  • Peshawar Zalmi – Babar Azam, Rovman Powell (West Indies), Noor Ahmad (Afghanistan) (all Platinum), Saim Ayub, Tom Kohler-Cadmore (England), Asif Ali (all Diamond), Mohammad Haris (Brand Ambassador), Aamir Jamal, Naveen-ul-Haq (Afghanistan) (all Gold), Khurram Shahzad, Salman Irshad, Arif Yaqoob, Umair Afridi, Daniel Mousley (England) (Silver), Haseebullah, Mohammad Zeeshan (both Emerging), Lungi Ngidi (South Africa) and Mehran Mumtaz (both Supplementary).
Leave a comment