Ultimate magazine theme for WordPress.

IPL 2024 : 9 වැනි තරගයේ කාසියේ වාසිය දිල්ලියට

ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ 9 වැනි තරගයේ කාසියේ වාසිය දිනා ගැනීමට දිල්ලි කැපිටල්ස් කණ්ඩායම සමත් වුණා.

ඒ අනුව ඔවුන් රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායමට එරෙහිව පළමුව පන්දු යැවීමටයි තීරණය කළේ.

තරගය ජයිපූර්හී දී පැවැත්වෙනවා.

කණ්ඩායම් දෙක –

Rajasthan Royals XI:

Y. Jaiswal, J. Buttler, S. Samson (c & wk), R. Parag, S. Hetmyer, D. Jurel, R. Ashwin, T. Boult, A. Khan, S. Sharma, Y. Chahal

Delhi Capitals XI:

M. Marsh, D. Warner, R. Bhui, R. Pant (c & wk), T. Stubbs, A. Patel, S. Kumar, K. Yadav, A. Nortje, K. Ahmed, M. Kumar

Leave a comment