Ultimate magazine theme for WordPress.

IPL 2024 : පළමු තරගයේ කාසියේ වාසිය RCB කණ්ඩායමට – කණ්ඩායම් දෙක මෙන්න

ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ පළමු තරගයේ කාසියේ වාසිය දිනා ගැනීමට රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම සමත් වුණා.

ඒ අනුව ඔවුන් චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායමට එරෙහිව පළමුව පන්දුවට පහර දීමටයි තීරණය කළේ.

තරගය චෙන්නායි හී දී පැවැත්වෙන අතර, අද තරගය වෙනුවෙන් චෙන්නායි කණ්ඩායම සදහා මහීෂ් තීක්ෂණ ක්‍රීඩා කරනවා.

එම් එස් දෝනි නායකත්වයෙන් ඉවත් වීම හේතුවෙන් රුටුරාජ් ගයික්වඩ්ගේ නායකත්වයෙනුයි චෙන්නායි පිල මෙවර තරගාවලියට ක්‍රීඩා කරන්නේ.

කණ්ඩායම් දෙක –

Royal Challengers Bengaluru XI:

Faf du Plessis(c), Virat Kohli, Rajat Patidar, Glenn Maxwell, Cameron Green, Dinesh Karthik, Anuj Rawat(w), Karn Sharma, Alzarri Joseph, Mayank Dagar, Mohammed Siraj

Chennai Super Kings XI:

Ruturaj Gaikwad(c), Rachin Ravindra, Ajinkya Rahane, Daryl Mitchell, Ravindra Jadeja, Sameer Rizvi, MS Dhoni(w), Deepak Chahar, Maheesh Theekshana, Mustafizur Rahman, Tushar Deshpande

Leave a comment