Ultimate magazine theme for WordPress.

IPL 2024 : දෙවැනි තරගයේ කාසියේ වාසිය පංජාබ් කණ්ඩායමට

ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ දෙවැනි තරගයේ කාසියේ වාසිය දිනා ගැනීමට පංජාබ් කිංග්ස් කණ්ඩායම සමත් වුණා.

ඒ අනුව ඔවුන් පළමුව පන්දුවට පහර දීමේ අවස්ථාව දිල්ලි කැපිටල්ස් කණ්ඩායමට ලබා දීමටයි තීරණය කළේ.

තරගය මොහාලි හි Mullanpur හි Maharaja Yadavindra Singh ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේ දී පැවැත්වෙන අතර, එම ක්‍රීඩාංගනයේ දී පැවැත්වෙන පළමු IPL තරගය මෙයයි.

මෙම තරගයේ දී දිල්ලි කැපිටල්ස් කණ්ඩායමේ නායකයා ලෙස රිෂාබ් පාන්ට් කටයුතු කරනවා. 2022 වසරේ දෙසැම්බර් මාසයේ දී දරුණු රිය අනතුරකට මුහුණ දීමෙන් පසුව ඔහු ක්‍රීඩා කරන පළමු වෘත්තීය ක්‍රිකට් තරගය මෙය වීම කැපී පෙනෙනවා.

කණ්ඩායම් දෙක –

Punjab Kings XI :

S. Dhawan(c), J. Bairstow, S. Curran, L. Livingstone, J. Sharma(w), H. Brar, H. Patel, K. Rabada, R. Chahar, A. Singh, S. Singh

Delhi Capitals XI :

D. Warner, M. Marsh, S. Hope, R. Pant(w/c), R. Bhui, T. Stubbs, A. Patel, S. Kumar, K. Yadav, K. Ahmed, I. Sharma

Leave a comment