Ultimate magazine theme for WordPress.

22 වැනි තරගයේ කාසියේ වාසිය චෙන්නායි පිලට – පතිරණ අදත් නැහැ

2024 ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ 22 වැනි තරගයේ කාසියේ වාසිය දිනා ගැනීමට චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම සමත් වුණා.

ඒ අනුව ඔවුන් කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායමට එරෙහිව පළමුව පන්දු යැවීමටයි තීරණය කළේ.

තරගය චෙන්නායි හි එම් ඒ චිදම්බරම් ක්‍රීඩාංගනයේ දී පැවැත්වෙනවා.

ආබාධයකට ලක් වූ මතීෂ පතිරණ අද තරගය සදහා ද ක්‍රීඩා නොකරන අතර, මහීෂ් තීක්ෂණ චෙන්නායි කණ්ඩායමේ සිය ස්ථානය රැක ගෙන තිබෙනවා.

අද තරගය සදහා මුස්ටර්ෆිසුර් රහ්මාන් කැදවීමට ද චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම පියවර ගෙන තිබෙනවා.

Chennai Super Kings XI:

R. Gaikwad (c), R. Ravindra, A. Rahane, D. Mitchell, S. Rizvi, R. Jadeja, MS. Dhoni (wk), S. Thakur, M. Rahman, T. Deshpande, M. Theekshana

Kolkata Knight Riders XI:

S. Narine, P. Salt (wk), A. Raghuvanshi, S. Iyer (c), V. Iyer, R. Singh, A. Russell, R. Singh, M. Starc, V.Arora, V. Chakaravarthy

Leave a comment