Ultimate magazine theme for WordPress.

සුදුසුකම් ලැබීමේ තරගාවලියට මෙතෙක් නිවේදනය කර ඇති සංචිත

2023 ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ සුදුසුකම් ලබා ගැනීමේ තරගාවලිය ආරම්භ වීම සදහා තවත් ඇත්තේ සති 3කටත් අඩු කාලයක් පමණයි.

සුදුසුකම් ලබා ගැනීමේ තරගාවලිය ජූනි 18 වැනිදා සිට ජූලි 9 වැනිදා දක්වා සිම්බාබ්වේ හී දී පැවැත්වීමට නියමිත අතර, එම තරගාවලියේ පළමු ස්ථාන දෙක දිනා ගන්නා කණ්ඩායම් දෙක පමණක් 2023 ලෝක කුසලාන තරගාවලිය සදහා සුදුසුකම් ලබා ගැනීමට නියමිතයි.

තරගාවලිය සදහා කණ්ඩායම් 10 ක්‍රීඩා කිරීමට නියමිතව තිබෙනවා. ඉන් රටවල් 7 ක් මේ වන විටත් සිය සංචිත නිවේදනය කර අවසන්.

මෙතෙක් සංචිත නිවේදනය කර නොමැති රටවල් වන්නේ ශ්‍රී ලංකාව, එක්සත් අරාබි එමීර් රාජ්‍ය හා සිම්බාබ්වේ යන රටවල් පමණයි.

මෙතෙක් නිවේදනය කර ඇති සංචිත –

Ireland:

Andrew Balbirnie (c), Mark Adair, Curtis Campher, Gareth Delany, George Dockrell, Graham Hume, Josh Little, Andy McBrine, Barry McCarthy, PJ Moor, Paul Stirling, Harry Tector, Lorcan Tucker, Ben White, Craig Young.

Nepal:

Rohit Paudel (c), Kushal Bhurtel, Aasif Sheikh, Gyanendra Malla, Kushal Malla, Aarif Sheikh, Dipendra Singh Airee, Gulsan Jha, Sompal Kami, Karan KC, Sandeep Lamichhane, Bhim Sharki, Lalit Rajbanshi, Pratish JC, Arjun Saud, Kishor Mahato

Netherlands:

Scott Edwards (c), Max O’Dowd, Logan van Beek, Vikram Singh, Aryan Dutt, Viv Kingma, Bas de Leede, Noah Croes, Ryan Klein, Teja Nidamanuru, Wesley Barresi, Shariz Ahmad, Clayton Floyd, Michael Levitt, Saqib Zulfiqar.

Oman:

Zeeshan Maqsood (c), Aqib Ilyas (vc), Jatinder Singh, Kashyap Prajapati, Shoaib Khan, Mohammed Nadeem, Sandeep Goud, Ayaan Khan, Suraj Kumar, Adeel Shafique, Naseem Khushi, Bilal Khan, Kaleemullah, Fayyaz Butt, Jay Odedra, Samay Shrivastav, Rafiullah

Scotland:

Richie Berrington (c), Matthew Cross, Alasdair Evans, Chris Greaves, Jack Jarvis, Michael Leask, Tom Mackintosh, Chris McBride, Brandon McMullen, George Munsey, Adrian Neill, Safyaan Sharif, Chris Sole, Hamza Tahir, Mark Watt

USA:

Monank Patel (c), Aaron Jones (vc), Abhishek Paradkar, Ali Khan, Gajanand Singh, Jasdeep Singh, Kyle Philip,Nisarg Patel, Nostush Kenjige, Saiteja Mukkamalla, Saurabh Netravalkar, Shayan Jahangir, Steven Taylor, Sushant Modani, Usman Rafiq

West Indies:

Shai Hope (c), Rovman Powell (vc), Shamarh Brooks, Yannic Cariah, Keacy Carty, Roston Chase, Jason Holder, Akeal Hosein, Alzarri Joseph, Brandon King, Kyle Mayers, Gudakesh Motie, Keemo Paul, Nicholas Pooran, Romario Shepherd

Leave a comment