Ultimate magazine theme for WordPress.

ඉන්දියාවෙන් 6ක් – ශ්‍රී ලංකාවෙන් 1 ක් – අයි.සී.සී ලෝක කුසලාන තරගාවලියේ කණ්ඩායම මෙන්න

මෙවර ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ කණ්ඩායම ජගත් ක්‍රිකට් කවුන්සලය විසින් ප්‍රකාශයට පත් කර තිබෙනවා.

ලෝක ශූරතාවය දිනූ ඔස්ට්‍රේලියානු කණ්ඩායමේ ක්‍රීඩකයින් දෙදෙනෙකු හා අනුශුරයින් වූ ඉන්දියාවේ ක්‍රීඩකයින් 6 දෙනෙකු මෙම ලෝක කණ්ඩායමට ඇතුළත් කර තිබීම විශේෂත්වයක්.

මූලික වටයේ දී තරග දෙකක් පමණක් ජය ගනිමින් තරගාවලියේ මූලික වටයෙන්ම ඉවතට විසි වූ ශ්‍රී ලංකා කණ්ඩායමේ වේග පන්දු යවන ක්‍රීඩක ඩිල්ෂාන් මදුෂංක ද මෙම කණ්ඩායමේ ස්ථානයක් හිමි කර ගෙන තිබීම කැපී පෙනෙනවා.

ඔවුන්ට අමතරව ක්වෙන්ටන් ඩී කොක් හා ඩැරල් මිචෙල් ද අයි.සී.සී ලෝක කුසලාන තරගාවලියේ කණ්ඩායමට ඇතුළත්.

ICC Team of the Tournament –

1. Quinton de Kock (South Africa) (wk)
2. Rohit Sharma (India) (c)
3. Virat Kohli (India)
4. Daryl Mitchell (New Zealand)
5. KL Rahul (India)
6. Glenn Maxwell (Australia)
7. Ravindra Jadeja (India)
8. Jasprit Bumrah (India)
9. Dilshan Madushanka (Sri Lanka)
10. Adam Zampa (Australia)
11. Mohammed Shami (India)
12th: Gerald Coetzee (South Africa)

Leave a comment