Browsing Category
WORLD NEWS
ඇෆ්ඝනිස්තාන ක්රිකට් ආයතනයට කඩා වැදුණු පිරිසක් ප්රධාන විධායකව තනතුරින් නෙරපයි
නසීබුල්ලාහ් ඛාන් නව ප්රධාන විධායක නිළධාරියා ලෙස පත් කිරීමට පියවර ගෙන ඇති බව සදහන්.
KKR ලැබූ සුපිරි ජයෙන් පසු IPL ප්රසාද ලකුණු සටහන
බැංගලෝර් කණ්ඩායම තවදුරටත් තෙවැනි ස්ථානයේ රැදී සිටින්නේ ප්රසාද ලකුණු 10ක් හිමි කර ගනිමින්.
නවසීලන්ත කාන්තා කණ්ඩායමටත් තර්ජන; ආරක්ෂාව දැඩි කෙරේ
මෙම තර්ජනය සම්බන්යෙන් විමර්ශනයක් සිදු කළ අතර, තර්ජනය "විශ්වාස කළ නොහැකි යැයි සැලකේ" යනුවෙන් නවසීලන්ත ක්රිකට් ආයතනය නිවේදනයක්…
එංගලන්තයත් පාකිස්තාන තරග සංචාරය අවලංගු කරයි
ඒ, නවසීලන්තය සිය පාකිස්තාන තරග සංචාරය අවලංගු කිරීමට තීරණය කිරීමෙන් දින 3කට පසුවයි.
තරුණියන්ගේ නැටුම් නිසා ඇෆ්ඝනිස්තානය තුළ IPL විකාශය තහනම් කෙරේ
මේ වන විට එරට පාලනය තලේබාන් සංවිධානය යටතේයි පවතින්නේ.
චෙන්නායි කණ්ඩායම ප්රසාද ලකුණු සටහනේ පෙරමුණට
ඒ, මෙතෙක් පෙරමුණේ පසු වූ දිල්ලි කැපිටල්ස් කණ්ඩායම දෙවැනි ස්ථානයට ඇද දමමින්.
වනිදුගේ RCB පිල අද තරග බිමට; අද තරගයට ක්රීඩා කළ හැකි විදෙස් ක්රීඩකයින් සිව් දෙනා මෙන්න
තරගය මෙරට වේලාවෙන් රාත්රී 7.30ට අබුඩාබි හී දී ආරම්භ වීමට නියමිතව තිබෙනවා.