“දින්නත් පැරදුණත් අපේ ටීම් එක එකට හිටිය” : අවිශ්ක admin 2021-07-24 | 12:56 pm 20යි 20 තරගාවලිය ජය ගැනීමේ අවස්ථාවක් ද ශ්‍රී ලංකාවට පවතින බව අවිශ්ක සදහන් කළා.
මිනෝද් කියපු දේ කරමින් සංජු දැවී ගිය හැටි මෙන්න admin 2021-07-23 | 6:24 pm "දැන් පැනල ඇවිත් අතන්ට ගහන්න ඉඩ තියෙනවා. පොඩ්ඩක් මගට දාන්න හෙමීට"
දිනන්න තිබ්බා, ගොඩක් කනගාටුයි ප්‍රතිපලය ගැන : චරිත් අසලංක admin 2021-07-21 | 1:40 am තරගයෙන් කඩුලු 3ක පරාජයක් ලැබීමෙන් අනතුරුව පැවැති මාධ්‍ය හමුවේ දී අදහස් දක්වමින් ඔහු ඒ බව සදහන් කළා.
320ක් ගහන්න පුලුවන්නම් ලොකු තරගයක් දෙන්න පුලුවන් අපිට : චාමික admin 2021-07-19 | 12:38 pm ඉන්දියාව සමග පැවැති පළමු එක්දින ක්‍රිකට් තරගය නිමා වීමෙන් පසුව පැවැති මාධ්‍ය හමුවට එක්වෙමින් ඔහු ඒ බව කියා සිටියා.
එංගලන්ත පිතිකාරිණිය කඩුල්ලෙන් පිටුපසට පැමිණ එල්ල කළ අමුතු පහර admin 2021-07-16 | 11:00 pm ක්‍රිකට් ක්‍රීඩාව තුළ පිතිකරුවන් විසින් විවිධාකාරයේ පහරවල් එල්ල කරන අවස්ථා ඔබ ඕනෑ තරම් දැක ඇති. ක්‍රිකට් පොතේ පහරවල් මෙන්ම ඉන්…
විදුලි වේගයෙන් පියඹා ගොස් ග්ලේන් පිලිප්ස් රැකගත් විශිෂ්ඨ උඩ පන්දුව admin 2021-07-15 | 8:18 pm ක්‍රිකට් තරගයක් අතරතුර පන්දු රකින්නන් විසින් ලබාගන්නා මනරම් උඩ පන්දු ඔබ අනන්තවත් දැක ඇති. ඒවා අතුරින් අදහා ගැනීමට පවා අපහසු…
ඉමාම් දවා ගැනීමට පාර්කින්සන් යොමු කළ සුපිරි දග පන්දුව admin 2021-07-13 | 10:30 pm එංගලන්තය හා පාකිස්තානය අතර තෙවැනි එක්දින ක්‍රිකට් තරගයේ දී සුපිරි පන්දු යැවීමක් තුළින් පාකිස්තානයේ ඉමාම් උල් හක් දවා ගැනීමට මැට්…
ආබාධයෙන් පසුව ස්ටොක්ස් ක්‍රීඩා කළ පළමු ඉනිම නැවතුන හැටි admin 2021-07-10 | 9:00 pm නායක බෙන් ස්ටොක්ස්ට හයේ පහරක් හා හතරේ පහර 2ක් සමගින් රැස් කර ගත හැකි වූයේ ලකුණු 22ක් පමණයි.