Browsing Category
Videos
කෝලි 5 වැනි වරටත් පිටියට ආ සැණින් යළි ක්‍රීඩාගාරයට හරවා යැවූ ඇන්ඩර්සන්ගේ සුපිරි පන්දුව
පස්වැනි වරටත් තමන් මුහුණ දුන් පළමු පන්දුවෙන්ම ටෙස්ට් තරගයකදී දැවී යාමට ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමේ නායක සුපිරි පිතිකරු විරාට් කෝලිට…
සියල්ලන් පුදුමයට පත් කරමින් ඩී කොක් රැක ගත් සුපිරි උඩ පන්දුව
ක්‍රිකට් ප්‍රේක්ෂකයන්ට නවතම ආශ්වාදයක් ලබා දෙමින් මේ දිනවල එංගලන්තයේදී පැවැත්වෙන The hundred හෙවත් පන්දු සියයේ ක්‍රිකට්…
“ධනංජය ලක්ෂාන් අනිවාර්යයෙන්ම කණ්ඩායමට එනවා” : දසුන්ගෙන් සහතිකයක්
ඉදිරියේ දී ශ්‍රී ලංකා කණ්ඩායමට විශාල අභියෝග රැසක් ද පවතින බවයි දසුන් මෙම මාධ්‍ය හමුවේ දී අවධාරණය කළේ.
“මගෙන් වෙන්න ඕනෙ දේ මේක තමයි. කලින් තරගවල කරන්න බැරි වුණා” : ධනංජය
තමාගේ වගකීම වී ඇත්තේ පන්දුවාර 20 නිමා වන තුරු එක් අන්තයක කඩුල්ල රැක ගනිමින් පන්දුවට පහර දීම බවත්, එය සැලසුම් කළ ආකාරයට සාර්ථකව ඉටු…
“භානුක අහිමි වීම ලොකු පාඩුවක්” : දුෂ්මන්ත චමීර තරගයෙන් පසු කියූ දේ
භානුකට සුවය ලැබීම සදහා කොරතම් කාලයක් ගත් වේදැයි නිශ්චිතව පැවසිය නොහැකි බවයි දුෂ්මන්ත චමීර කියා සිටියේ.