Watch : පල්ලේකැලේ ක්‍රීඩාංගනයට හදිසියේ ගුවනින් එල්ල වූ ප්‍රහාරය admin 2022-02-04 | 3:46 pm යාපනය ඉනිමේ දෙවැනි පන්දුවාරයේ දී යි මෙය සිදු වුණේ.
Watch : ක්‍රීඩාංගනයෙන් පිටතට අසාම් ඛාන් එල්ල කළ මීටර් 107 හයේ පහර admin 2022-02-03 | 11:37 pm මෙවර පාකිස්තාන සුපර් ලීග් තරගාවලියේ දී පිතිකරුවෙකු එල්ල කළ දෙවන විශාලතම හයේ පහර වාර්තා කිරීමට ඉස්ලාමාබාද් යුනයිටඩ් කණ්ඩායමේ අසාම්…
Watch : පහසු උඩ පන්දුවකට සමාන් හා හෆීස් කරපු දේ admin 2022-02-02 | 11:55 pm පන්දු රකින්නන් දෙදෙනෙකු අතර ඇති වූ දුර්වල සන්නිවේදනය හේතුවෙන් ඉතාමත් පහසු උඩ පන්දුවක් ගිලිහී යන ආකාරය මෙවර පාකිස්තාන සුපර් ලීග්…
Watch : ප්‍රේක්ෂකයින් මවිතයට පත් කළ පවෙල්ගේ සුපිරි හයේ පහර admin 2022-02-02 | 8:56 pm බටහිර ඉන්දීය කොදෙව් පිතිකරුවන් දැවැන්ත හයේ පහරවල් එල්ල කිරීමට දක්වන්නේ සහජ හැකියාවක් බව අමුතුවෙන් කිව යුතු දෙයක් නෙවෙයි. කොදෙව්…
Watch : අවසන් පන්දුවට ලකුණු 5ක් දිවගොස් රැස් කර තරගය ජය ගත් හැටි admin 2022-02-02 | 8:32 pm තරගය පැවැත්වුණේ Automal හා Audionic යන කණ්ඩායම් අතරයි.
Watch : සියල්ලන් මවිත කළ ගුර්බාස්ගේ අලංකාර හෙලිකොප්ටර් පහර admin 2022-02-02 | 12:44 pm රහ්මනුල්ලා ගුර්බාස් යනු ඇෆ්ඝනිස්තානයෙන් බිහිවූ අති දක්ෂ යොවුන් පිතිකරුවෙක්. වර්ථමානයේ ලොව බොහෝ ලීග් තරගාවලියන්ට නැතුවම බැරි…
Watch : රවීන් ද සිල්වා යොමු කළ තරගාවලියේ විශිෂ්ඨතම පන්දුව ? admin 2022-01-31 | 12:40 pm මෙවර වයස අවුරුදු 19න් පහළ ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ පස්වැනි ස්ථානය තේරීමේ අවසන් තරගයට සුදුසුකම් ලබා ගැනීමට ශ්‍රී ලංකා…
Watch : සකුන දවා ගැනීමට දකුණු අප්‍රිකා පන්දු රකින්නා රැක ගත් සුපිරි උඩ පන්දුව admin 2022-01-30 | 8:52 pm බටහිර ඉන්දීය කොදෙව් දූපත්හි පැවැත්වෙන 2022 වයස අවුරුදු 19න් පහළ ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ පස්වැනි ස්ථානය තේරීමේ පළමු…
Watch : ප්‍රේක්ෂකයින් යළි අතීතයට රැගෙන ගිය ජයසූරියගේ සුපිරි ඉනිම admin 2022-01-30 | 12:39 am ඕමානයේ පැවැති ප්‍රවීනයින්ගේ ලීග් ක්‍රිකට් තරගාවලිය ඊයේ(29) රාත්‍රියේ නිමා වුණේ එහි ශූරතාවය වර්ල්ඩ් ජයන්ට්ස් කණ්ඩායමට හිමි කර…
Watch : ඩිල්ෂාන්ගේ සුපිරි ඩිල්ස්කූප් පහරින් වාර්තා වූ ලකුණු 10 admin 2022-01-29 | 10:38 pm ඕමානයේ පැවැත්වෙන ප්‍රවීනයින්ගේ ලීග් ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයේ දී ආසියානු ලයන්ස් කණ්ඩායමේ ආරම්භක පිතිකරු තිලකරත්න ඩිල්ෂාන්…