Watch : පන්දුව නිදැල්ලේ යැවූ රූට්ට වුණ දේ admin 2022-03-08 | 10:52 pm එංගලන්ත කණ්ඩායමේ බටහිර ඉන්දිය කොදෙව් ටෙස්ට් තරග සංචාරය අද (08) මෙරට වේලාවෙන් පස්වරු 7.30 ට ඇන්ටිගා හී ශ්‍රීමත් විවියන් රිචර්ඩ්ස්…
ශතකයට ලකුනු 4 ක් තිබියදි පාන්ට්ගේ කඩුල්ල බිඳවැටුන හැටි admin 2022-03-04 | 10:58 pm පංජාබ් හී මොහාලී ක්‍රීඩාංගණයෙදී අද ( 04 ) ආරම්භ වු ඉන්දු - ශ්‍රී ලංකා ප්‍රථම ටෙස්ට් තරගයෙදී සිය 05 වන ජාත්‍යන්තර ටෙස්ට් ශතකය අසළ…
Watch : ශ්‍රී ලංකාවට මහත් හිසරදයක් වූ ෂ්රෙයස් දැවී ගිය හැටි admin 2022-03-04 | 4:51 pm ශ්‍රී ලංකා කණ්ඩායමේ ඉන්දිය තරග සංචාරයට ඇතුලත් වු තරග 3 කින් යුත් විස්සයි විස්ස තරගාවලියේ දී ක්‍රීඩා කල ඉනිම 03 තුලම නොදැවුනු ඉනිම්…
100 වැනි ටෙස්ට් තරගයේදී කෝලි දැවී ගිය හැටි admin 2022-03-04 | 2:40 pm සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ ඉන්දිය කණ්ඩායම අතර පැවැත්වෙන තරග 2 කින් යුත් ටෙස්ට් තරගාවලිය අද (04) පන්ජාබ් හී මොහාලී ක්‍රීඩාංගණයෙදී…
Watch : භානුක ඉල්ලා ක්‍රිකට් ආයතනය ඉදිරිපිට විරෝධතාවයක් admin 2022-02-22 | 2:09 pm ක්‍රිකට් ප්‍රේක්ෂකයින් පිරිසක් විසින් මෙම විරෝධතාවය පල කරනු ලබන්නේ භානුක රාජපක්ෂව සංචිතයට ඇතුළත් කරන ලෙසට බල කරමින්.
Watch : ස්ටොයිනිස්ගේ හාස්‍යජනක ජයග්රහන සැමරුම admin 2022-02-21 | 5:29 pm ශ්‍රී ලංකා කණ්ඩායමේ ඔස්ට්‍රේලියානු තරග සංචාරය ඊයේ(20) නිමා වුණේ ශ්‍රී ලංකාවට එරෙහිව තරග 4 - 1 ක් ලෙස 20යි 20 තරගාවලියේ ජය…
Watch : මැක්ඩර්මට්ගේ උඩ පන්දුව රැක ගැනීමට ගිය චරිත් හා පැතුම් ගැටුණු හැටි admin 2022-02-20 | 1:35 pm ඔස්ට්‍රේලියාව නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 6ක් දැවී ලකුණු 154ක් රැස් කිරීමට සමත් වුණා.
Watch : මෙන්ඩිස්ගේ ඉනිම අවසන් කළ මැක්ස්වෙල්ගේ සුපිරි පන්දු රැකීම admin 2022-02-18 | 3:38 pm ශ්‍රී ලංකාව පන්දුවාර 20 අවසානයේ කඩුලු 8ක් දැවී ලකුණු 139ක් ලබා ගත්තා.
Watch : BPL ඉතිහාසයේ වේගවත්ම 50 සුනිල්ගේ පිත්තෙන් වාර්තා වෙයි admin 2022-02-17 | 12:29 am ඒ අනුව තරගාවලියේ අවසන් තරගය හෙට(18) මෙරට වේලාවෙන් පස්වරු 5ට ආරම්භ වන්නේ Comilla Victorians කණ්ඩායම හා Fortune Barishal කණ්ඩායම…
Watch : ශතකය සමරමින් නිරෝෂන් දික්වැල්ල නටපු නැටුම admin 2022-02-16 | 5:35 pm මෙම තරගයෙන් මහනුවර කණ්ඩායමට ලකුණු 66ක විශිෂ්ඨ ජයක් හිමි වුණා.