Browsing Category
Videos
Watch : මෙන්ඩිස් දවා ගැනීමට යසීර් ශාහ් යොමු කළ සුපිරි දග පන්දුව
ශ්‍රී ලංකාව සහ පාකිස්තානය අතර ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේ පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ තෙවැනි දිනය අදයි (18).…
Watch : විරාට් කෝලි තෙවැනි එක්දින තරගයේදීත් අසාර්ථක වූ හැටි
එංගලන්තය හා ඉන්දියාව අතර පැවැත්වෙන තරග 3කින් යුත් එක්දින ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගය මේ වන විට මැන්චෙස්ටර් හී දී පැවැත්වෙනවා.…
Watch: රමේෂ්ගේ පළමු පන්දුවෙන්ම රිස්වාන් දැවී ගිය අයුරු
ශ්‍රී ලංකාව සහ පාකිස්තානය අතර පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ දෙවැනි දිනය මේ වන විට විට ගාල්ල ක්‍රීඩාංගණයේදී පැවැත්වෙනවා.…
Watch : දිනයේ පළමු පන්දුවාරයෙන්ම අසාර් අලී දැවී ගිය හැටි
ශ්‍රී ලංකාව සහ පාකිස්තානය අතර පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ දෙවැනි දිනය අදයි.
වර්ෂාව හේතුවෙන් අද දිනය සඳහා තරගය ආරම්භ…
Watch : පාකිස්තාන කණ්ඩායම ගාල්ලට ළගා වෙයි
පළමු ටෙස්ට් තරගය එළඹෙන 16 වැනිදා සිට 20 වැනිදා දක්වා ගාල්ලේ දී පැවැත්වීමට නියමිතයි.
Watch : එංගලන්තයේ ප්‍රබල පිතිකරුවන් සිව්දෙනෙකු ලකුණු නොලබා දැවී ගිය හැටි
එංගලන්තය හා ඉන්දියාව අතර පැවැත්වෙන තරග 3කින් යුත් එක්දින ක්‍රිකට් තරගාවලිය අද(12) ආරම්භ වුණා.
පළමු තරගය මේ වන විට පැවැත්වෙන්නේ…
Watch : ජයසූරියගේ පන්දුවකට ට්‍රැවිස් හෙඩ් දැවී ගිය හැටි
සංචාරක ඔස්ට්‍රේලියානු කණ්ඩායම හා ශ්‍රී ලංකා කණ්ඩායම අතර දෙවැනි හා අවසන් ටෙස්ට් ක්‍රිකට් තරගයේ පළමු දිනය මේ වන විට පැවැත්වෙනවා.…
Watch : වෝනර් දවා ගැනීමට රාජිත යොමු කළ සුපිරි පන්දුව
ශ්‍රී ලංකාව හා ඔස්ට්‍රේලියාව අතර ගාල්ලේ දී පැවැත්වෙන දෙවැනි හා අවසන් ටෙස්ට් ක්‍රිකට් තරගය අද (8) ආරම්භ වුණා.
තරගයේ කාසියේ වාසිය…