ලෝක කුසලානයට ශ්‍රී ලංකා සංචිතය ප්‍රකාශ කරන්න සියල්ල සූදානම් admin 2021-09-08 | 2:15 pm සංචිතයේ වෙනස්කම් සිදු කිරීම සදහා ඔක්තෝබර් 10 වනදා දක්වා අවස්ථාව ලබා දීමට ද අයි.සී.සීය කටයුතු කර තිබෙනවා.
අසාම් ඛාන් එද්දී ප්‍රබලයින් කිහිප දෙනෙකු 20යි 20 ලෝක කුසලානයෙන් ඉවතට admin 2021-09-06 | 11:54 pm හිටපු නායක සර්ෆ්රාස් අහමඩ් හට ද ලෝක කුසලානය සදහා වන පාකිස්තාන සංචිතයේ ඉඩක් වෙන්වී නැහෑ.
ටමිම් ඉක්බාල් T 20 ලෝක කුසලානයෙන් ඉවත් වෙයි admin 2021-09-01 | 11:28 pm කෙසේ වෙතත්, තමා ජාත්‍යන්තර 20යි 20 ක්‍රිකට් පිටියෙන් සමු ගැනීමට තීරණයක් ගෙන නොමැති බව ද ඔහු අවධාරණය කර සිටියා.
T 20 ලෝක කුසලානයට තවත් සංචිතයක් නම් කෙරේ admin 2021-08-24 | 5:43 pm Assad Vala ගේ නායකත්වයෙන් යුත් සංචිතයට ක්‍රීඩකයින් 16 දෙනෙකු ඇතුළත්.
ප්‍රබලයින් රැසක් සමගින් T 20 ලෝක කුසලානයට ඔස්ට්‍රේලියානු සංචිතය නම් කෙරේ admin 2021-08-19 | 10:38 am ඇඩම් සම්පා හා ඇෂ්ටන් ඒගාර් හැරුණු විට සංචිතයට නම් කර ඇති තෙවැනි දග පන්දු යවන්නා වන්නේ මිචෙල් ස්වෙප්සන්.
ශේන් බෝන්ඩ් නවසීලන්ත කණ්ඩායමේ පුහුණුකරුවෙකු ලෙස පත් කෙරේ admin 2021-08-17 | 11:58 pm ඒ, එළඹෙන පන්දුවාර 20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සදහා සහ ඉන්දියාවේ දී පැවැත්වීමට නියමිත 20යි 20 තරගාවලිය වෙනුවෙන්.
T 20 ලෝක කුසලානය ලංකාවේ දී නරඹන්නේ මෙහෙමයි; තරග ඇරඹෙන වේලාවත් මෙන්න admin 2021-08-17 | 2:29 pm ශ්‍රී ලංකාව පළමු වටයේ ක්‍රීඩා කරන සියලු තරග රාත්‍රී තරග ලෙසයි පැවැත්වෙන්නේ.
T 20 ලෝක කුසලානයේ තරග කාලසටහන නිකුත් කෙරේ; ශ්‍රී ලංකාව 18 වැනිදා තරග බිමට admin 2021-08-17 | 11:08 am ශ්‍රී ලංකාව ක්‍රීඩා කරන පළමු තරග දෙක අබුඩාබි ක්‍රීඩාංගනයේ දී පැවැත්වෙන අතර, තෙවැනි තරගය සාජාහී දී පැවැත්වෙන බව අයි.සී.සී සදහන්…
දකුණු අප්‍රිකානු සුපිරි තුන් ඉරියව් ක්‍රීඩකයා නැමීබියාවෙන් ශ්‍රී ලංකාවට එරෙහිව තරග බිමට admin 2021-08-14 | 7:09 pm ඒ බව නැමීබියා ජාතික කණ්ඩායමේ පුහුණුකරු Pierre de Bruyn විසින් තහවුරු කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.
ලෝක කුසලානය දිනන්න ශ්‍රී ලංකාවටත් අවස්ථාවක් තියෙනවා : හර්ෂල් ගිබ්ස් admin 2021-08-14 | 1:23 pm ඔහු මෙවර ලෝක කුසලානය ජය ගත හැකි බවට විශ්වාස කළ හැකි ප්‍රධාන කණ්ඩායම් 3ක් පිළිබද අදහස් පල කර තිබෙනවා.