කුසල් සහ තවත් ක්‍රීඩකයෙකුට ලෝක කුසලානය අහිමි වීමේ අවධානමක් admin 2021-09-15 | 3:59 pm ආබාධය නිසා කුසල් ඊයේ තරගයේ දැවී යන තුරුම පිතිකරණයේ නිරත වුවත්, පන්දු රැකීම සදහා පිටියට පිවිසියේ නැහැ.
මැතිව් හේයිඩ්න් හා වර්නන් ෆිලැන්ඩර් පාකිස්තානයේ පුහුණුකරුවන් ලෙස පත් කෙරේ admin 2021-09-13 | 4:36 pm ඔවුන් දෙදෙනාටම පුහුණුකරුවන් ලෙස කිසිදු අත්දැකීමක් නැහැ.
T 20 ලෝක කුසලානයට සියලු සංචිත ප්‍රකාශ කර අවසන්; සංචිත ලැයිස්තුව මෙන්න admin 2021-09-12 | 1:11 pm තරගාවලිය සදහා ක්‍රීඩා කරන රටවල් සංඛ්‍යාව 16ක්.
T 20 ලෝක කුසලානයට ශ්‍රී ලංකා සංචිතය නිල වශයෙන් ප්‍රකාශයට පත් කෙරේ admin 2021-09-12 | 12:05 pm දසුන් ශානකගේ නායකත්වයෙන් යුත් සංචිතයට ක්‍රීඩකයින් 15 දෙනෙකු ඇතුළත් අතර, අතිරේක ක්‍රීඩකයින් සිව් දෙනෙකු ද ඇතුළත්.
ශ්‍රී ලංකාවට එරෙහිව T 20 ලෝක කුසලානයේ දී තරග වදින නෙදර්ලන්ත සංචිතය ප්‍රකාශ කෙරේ admin 2021-09-11 | 9:58 am සංචිතය සදහා Ryan ten Doeschate ද ඇතුළත්.
ශ්‍රී ලංකාවට එරෙහිව T 20 ලෝක කුසලානයේ දී තරග වදින නැමීබියා සංචිතය මෙන්න admin 2021-09-10 | 12:23 pm 20යි 20 ලෝක කුසලාන තරගාවලිය යටතේ නැමීබියාව ක්‍රීඩා කරන පළමු තරගය ඔක්තෝබර් 18 වනදා ශ්‍රී ලංකාවට එරෙහිව පැවැත්වීමට නියමිතයි.
T 20 ලෝක කුසලානය : ඇෆ්ඝනිස්තාන සංචිතය නිවේදනය කිරීමත් සමග රෂීඩ් ඉල්ලා අස් වෙයි admin 2021-09-09 | 11:11 pm ඇෆ්ඝනිස්තාන සංචිතයට ක්‍රීඩකයින් 18 දෙනෙකු ඇතුළත් අතර, අතිරේක ක්‍රීඩකයින් දෙදෙනෙකු ද නම් කර තිබෙනවා.
T 20 ලෝක කුසලානයට කොදෙව්වන්ගෙන් ප්‍රබල සංචිතයක්; රාම්පෝල්ටත් කැදවීමක් admin 2021-09-09 | 10:48 pm කිරන් පොලාඩ්ගේ නායකත්වයෙන් යුත් සංචිතයට ක්‍රීඩකයින් 15 දෙනෙකු ඇතුළත්.
T 20 ලෝක කුසලානයට ස්කොට්ලන්ත සංචිතය නිවේදනය කෙරේ admin 2021-09-09 | 10:17 pm ස්කොට්ලන්ත කණ්ඩායමේ පිතිකරණ උපදේශක ලෙස එංගලන්ත හිටපු ක්‍රිකට් ක්‍රීඩක ජොනතන් ට්‍රොට් කටයුතු කරනවා.
T 20 ලෝක කුසලානයේ දී ශ්‍රී ලංකාවට එරෙහිව එන අයර්ලන්ත සංචිතය මෙන්න admin 2021-09-09 | 9:21 pm මෙතෙක් ජාත්‍යන්තර 20යි 20 වරම් දිනා නොමැති ග්රැහැම් කෙනෙඩි (Graham Kennedy) ද සංචිතයට ඇතුළත්.