ශ්‍රී ලංකා ලෝක කුසලාන සංචිතයට අමතර ක්‍රීඩකයින් පස් දෙනෙකු නම් කෙරේ admin 2021-10-01 | 6:15 pm ඒ අනුව දසුන් ශානකගේ නායකත්වයෙන් යුත් ශ්‍රී ලංකා ලෝක කුසලාන සංචිතයට මේ වන විට ක්‍රීඩකයින් 23 ඇතුළත්.
ලෝක කුසලානයේ දී මහේලගේ භූමිකාව අරවින්ද පහදයි; තේරීම් රැස්වීම්වලටත් අවසර admin 2021-09-27 | 7:56 pm "අවසන් 11 දෙනා තේරීමේ කටයුතු සදහා මහේල එක් වේවි. මහේල දැන් නිල වශයෙන් සංචිතයේ කොටසක්."
ශ්‍රී ලංකා කණ්ඩායමේ උපදේශකයෙකු ලෙස මහේල පත් කෙරේ admin 2021-09-24 | 6:55 pm ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලිය අවසන් වූ වහාම මහේල ජයවර්ධන ශ්‍රී ලංකා කණ්ඩායම සමග එරට දී ම එක් වීමට නියමිතයි.
T 20 ලෝක කුසලානයේ නිල ගීතය එළි දකියි admin 2021-09-23 | 11:50 pm Live The Game යනුවෙන් මෙම නිල ගීතය නම් කර තිබෙනවා.
මාස 10න් දින 228ක් බුබුලු තුළ සිටි ශ්‍රී ලංකා ක්‍රීඩකයින් අද යළිත් බුබුලකට ඇතුළු වෙයි admin 2021-09-21 | 3:07 pm "සෑම කෙනෙකුගේම ආකල්පය සහ කැපවීම ගැන ආඩම්බරයි! සෑම දිනකම වර්ධනය වී මේ රටට සාර්ථකත්වය ගෙන ඒමට අපි අදිටන් කරගෙන සිටිමු!" මිකී ආතර්
“අපි යමෙකු ලෝක කුසලානයට යවන්නේ නම්, මහේලව තමයි යවන්නේ” : අරවින්ද admin 2021-09-19 | 8:55 pm "ලෝක කුසලාන තරගාවලිය අතරතුර ඔහු ක්‍රීඩකයින් සමඟ ක්‍රීඩක විවේකාගාරය බෙදා ගන්නවාට අපි කැමතියි"
ලෝක කුසලානය හා ඕමාන සංචාරය සදහා පැතුම් ඇතුළු සිව් දෙනෙක් ශ්‍රී ලංකා සංචිතයට admin 2021-09-17 | 5:22 pm ඒ, ක්‍රීඩකයින් මුහුණ දී ඇති ආබාධ ගැටලු පදනම් කර ගනිමින්.
ලෝක කුසලාන ශ්‍රී ලංකා සංචිතයට තවත් අමතර ක්‍රීඩකයින් 5ක් admin 2021-09-16 | 11:01 pm ක්‍රීඩකයින් මුහුණ දී ඇති ආබාධ ගැටලු හේතුවෙන් මෙම තීරණය ගෙන ඇති බව සදහන්.
ශ්‍රී ලංකා ලෝක කුසලාන සංචිතයට එක් වෙනසක් සිදු වන ලකුණු admin 2021-09-16 | 4:27 pm ළහිරු මදුෂංකගේ ආබාධය සුව වීමට සති 6-8 අතර කාලයක් ගත වන බව සදහන්.
කුසල් පෙරේරා ගැන සුබ ආරංචියක් admin 2021-09-15 | 8:41 pm ඔහුගේ පාදයක සුළු මස් පිඩු ඇදීමක් පමණක් සිදුව ඇති බවටයි වෛද්‍ය පරීක්ෂණවලින් අනාවරණය වී ඇත්තේ.