Browsing Category
T20 WORLD CUP
මෙන්ඩිස්ගේ වාර්තාව බිද දමමින් වනිදුගෙන් තවත් ලෝක වාර්තාවක්
ඒ, මෙවර 20යි 20 ලෝක කුසලාන තරගාවලියේ 35 වැනි තරගයේ දී බටහිර ඉන්දීය කොදෙව්වන්ට එරෙහිව කඩුලු 2ක් දවා ගැනීමත් සමගයි.
ශ්‍රී ලංකා තරගයේ දී වූ ආබාධයක් නිසා එංගලන්ත සංචිතයට වෙනසක්
මෙම ආදේශ කිරීම සදහා තරගාවලි තාක්ෂණික කමිටුවේ අනුමැතිය ලබා දී ඇති බවයි ජගත් ක්‍රිකට් කවුන්සලය සදහන් කළේ.
ඇෆ්ඝනිස්තාන සංචිතයට වෙනසක්
ඒ, පසුගියදා තරගාවලිය අතරතුර දී ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට සමු දීමට හිටපු නායක අස්ගර් ඇෆ්ඝන් ගත් තීරණය හේතුවෙන්.